ලොක්ඩවුන් ඉවත් කලේ කවුද..- සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් පරීක්ෂණ කණ්ඩායමක් පිලියන්දලට යවයි..
May 5, 2021 at 11:23 am | lanka C news
පිළියන්දල පොලිස් වසම පූර්ණ වශයෙන් ලොක්ඩවුන් කර තිබියදී එහි සීමා ඉවත් කිරීමට දේශපාලනඥයෙකු මැදිහත් වූයේ යැයි එල්ලවන චෝදනා ගැන පරීක්ෂණ කිරීමට විශේෂ කණ්ඩායමක් පත් කර තිබේ.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ අද දිනයේදී එම විශේෂ කණ්ඩායම එම ප්‍රදේශ බලා පිටත් කර යවන බවයි.
සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු, වසංගත රෝග වෛද්‍යවරයකු ඇතුළු මෙම පිරිස පිලියන්දල හා කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත පිටත් කර යවන බවත්



හම්....