පිලියන්දල බෝකුන්දර Bike Accident

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,766
    23,446
    113
    සෙරෙප්පු දාගෙන ගිහින් මට්ටු වෙලා තියෙනව. නින්ද ගිහින් බයික් එකෙන් වැටිල එකතැන ලැග්ග..... :(
    Mkkd bn sereppu dammama wena awula?

    කොල්ල ගැන කතා කරල වැඩක් නෑනේ.මේ යාලුවො ගැන කතා කරමු.කැරිම යාලුවො මුන් නම්.උඹලගෙ යාලුවෙක් මෙහෙම ඇක්සිඩන්ට් උනොත් ඌ පණ අදින එක වීඩියෝ කරන්න පුලුවන්ද උඹලට?ඒකෙන් ටික්ටොක් හදන්න පුලුවන්ද?පකේ යාලුවො.ඕකුන්ට මල ගෙදරට එන්නවත් දෙන්න හොඳ නෑ.ඒකට ඇවිල්ලත් බයික් වලින් රඟලා සොහොනෙත් බජව් දාලා ඒකෙනුත් ටික්ටොක් ටික හදාගෙන යයි යන්න.
    කැරිම පක්කු නේද බන්
    ------ Post added on Aug 16, 2022 at 2:51 AM

    එහෙම තමා 2000 යක්ක පුත්තු
    2000 කේස් එකක්ම නෙමේ බන්. බයික් සීන් එක වෙනම ගැන්සියක්.
    ------ Post added on Aug 16, 2022 at 2:52 AM
     

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    bike aran dena unta gahanna oni. bike ekak oni nam job ekak karala ganna kiuwanam oya seen godak adu wenawa
    මේ මෙයාගේ bike එකක් නෙවෙයි පැදලා තියෙන්නේ, වෙන එක්කෙගෙන් ඉල්ලගත්ත එකක්
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    Mkkd bn sereppu dammama wena awula?
    බයික් එකක යනවනම් පුළුවන් හැමවෙලාවකම ෂූස්, ජැකට්, ෆුල් ෆේස් හෙල්මට්, ග්ලවුස් දාපන් බන්...විශේෂයෙන් උඹ ෆාස්ට් රයිඩර් කෙනෙක් නම්. මම ඔහොම අඳින හින්ද උඩින් වීසිවෙලා ගිය සමහර ඇක්සිඩන්ට් වලදි තුවාල නොවී බේරිල තියෙනව. දවසක් රෑක තෙල් පෝලිමකට ගියා හදිස්සියෙ සෙරෙප්පු දාගෙන...දවස් දෙකකට පස්සෙ රෑ තෙල් ගහගෙන එද්දි කරුමෙටම වැටුන...කකුලෙ මාපට ඇඟිල්ල ගාව ඇට පේන ගානට හාරගෙන ගියෙ...එදා ෂූස් දාල හිටියනං එහෙම වෙන්නෑ...ජැකට් එකයි ග්ලවුස් එකයි හින්ද වෙන කොහෙවත් තුවාල වුනේ නෑ...

    api anunge bike eka illagaddanam. 40 ta yanne.!
    සිරාම කතාව. හදිස්සියකට ඉල්ලගත්තත් 30-40න් උඩට යන්නෑ වෙන වුන්ගෙ බයික් වල නං...
    ------ Post added on Aug 16, 2022 at 5:15 AM

    Me labben kohoma da bn 200ta yanne? Uba bike ekak pedala nedda
    මොනා කලත් ඕකෙ hp මදි.. 200ට නම් ලොවෙත් යන්න බෑ.. single cylinder ම Supermoto එක්ක උනත් 250cc හොදටම මොඩ් කලත් 200 ගන්න හරිම අමාරුයි.. මේ ඉන්දියන් කටු වල මොන 200ද..
    200ට නම් යන්න බැරුව ඇති බන්..ඒත් එක්ස් හෝස් එක ගහල, සයිලන්සර් කට ඇරල ECU ගහල ටිකක් පවර් වැඩිකරන්න පුළුවන් වෙයි නේද...160,70නම් පුළුවන් වෙයි...ඊට වඩා නං බෑ මම හිතන්නෙ..
    cc රේන්ජ් එකට වඩා යාන්තම් යන බයික් එකක් මම දැකල තියෙන්නෙ මොඩිෆයි කරපු R15 එකකුයි, CB 150r එකකුයි විතරයි යූටියුබ් එකෙත්....
    ------ Post added on Aug 16, 2022 at 5:26 AM
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,820
    18,640
    113
    Mkkd bn sereppu dammama wena awula?


    කැරිම පක්කු නේද බන්
    ------ Post added on Aug 16, 2022 at 2:51 AM


    2000 කේස් එකක්ම නෙමේ බන්. බයික් සීන් එක වෙනම ගැන්සියක්.
    ------ Post added on Aug 16, 2022 at 2:52 AM
    එහෙම එකක් නෑ බං.. මාත් බයික් පදිනව.. අපි යන ටුවර් වල නම් මොනා හරි උනත් බයික් එකක කොල්ලෙක්ගෙ ෆොටෝ එකක් වත් හොයාගන්න වෙන්නෙ නෑ.. මුන් මේ පිස්සොනෙ




    cc රේන්ජ් එකට වඩා යාන්තම් යන බයික් එකක් මම දැකල තියෙන්නෙ මොඩිෆයි කරපු R15 එකකුයි, CB 150r එකකුයි විතරයි යූටියුබ් එකෙත්....
    මේ කියන්නෙ මොකක්ද?
    ------ Post added on Aug 16, 2022 at 8:47 AM
     

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    කොල්ල ගැන කතා කරල වැඩක් නෑනේ.මේ යාලුවො ගැන කතා කරමු.කැරිම යාලුවො මුන් නම්.උඹලගෙ යාලුවෙක් මෙහෙම ඇක්සිඩන්ට් උනොත් ඌ පණ අදින එක වීඩියෝ කරන්න පුලුවන්ද උඹලට?ඒකෙන් ටික්ටොක් හදන්න පුලුවන්ද?පකේ යාලුවො.ඕකුන්ට මල ගෙදරට එන්නවත් දෙන්න හොඳ නෑ.ඒකට ඇවිල්ලත් බයික් වලින් රඟලා සොහොනෙත් බජව් දාලා ඒකෙනුත් ටික්ටොක් ටික හදාගෙන යයි යන්න.
    mama iye oya patte giya. ns un tika iyeth otana set wela fb eke unta banina set ekata kunuharupen baninawa. unge loku talks ahan inna bari nisa aith awa
     

    Knowledge hub

    Well-known member
  • Mar 16, 2022
    631
    865
    93


    In a Country without punishments this kind of things happen.
    I'm sorry about the fellow, but no point being sad as he earned this tragedy by himself.
    Parents are also responsible for buying motorbikes for this kind of dumb and reckless children.
    At the end burden is on country's health system.

    දඬුවම් නැති රටක මේ වගේ දේවල් වෙනවා. මට මේ තරුණයා ගැන කණගාටුයි, නමුත් ඔහු මෙම ඛේදවාචකය ඔහු විසින්ම උපයා ගත් නිසා දුක් වීමෙන් පලක් නැත. මෙවැනි ගොළු, අදූරදර්ශී දරුවන්ට යතුරුපැදි මිලදී ගැනීමේ වගකීම මවුපියන්ටද පැවරේ. අවසානයේ බර පැටවෙන්නේ රටේ සෞඛ්‍ය පද්ධතියටයි.
     
    Last edited:

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,522
    6,375
    113
    උචිතෝන්නතිය කියල ඉස්සර විද්යාවට ඉගැන්නුවෙ ඕක තමයි. සමාජයට ගැලපෙන විදියට ජීවත් වෙන්න බැරි එවුන් වද වෙලා යනව. කවුරුත් දුක් වෙලා වැඩක් නෑ... ඕක ගිහිල්ල වෙන මනුස්සයෙක් හප්පල කරදරයක් උනා නම් තමයි දුක් වෙන්න ඕන...
     

    Albert Appuhami

    Well-known member
  • Dec 10, 2020
    559
    769
    93
    අම්මල පව්.. මහ වේසිග පකයො ටිකක්.. වෙන කියන්න දෙයක් නෑ.. හදන්නන් වාලෙ ලමයි හදල ඕන දේවල් අරන් දුන්නම වැඩි ආදරේට උන් ඉගිලෙන්න යනවා
     

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    mata aranchi widihata kollo 2 accident wela. bike eka hangala edama. policeyen dn ns okkoma check karanawa. mama video wagayak dekka ewa upload karala na kauruwath. kolla happunata passe sahena welawak yanakan anith un video kara kara idala hosspital geniyanne nathuwa. anthimata 3 weel ekaka hospital aran yanne. ekek yana gamanuth video karala
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,382
    49,761
    113
    සේදවත්ත
    මේ මොන රේසිං ද බන් කිසිම සේෆ්ටි ජියර් එකක් නෑ . කොට කලිසිසම් . අනික මහපාරේ . මුන්ට ඇම්මනම් ඔය රේස් ට්‍රැක් එක්කට ගිහින් දවසේ ගාන ගෙවලා පැදපල්ලකා වැටි වැටී. දැන් පුකේ අමාරුව හරි මයේ හිතේ
     
    • Like
    Reactions: NRTG and siri_ayya

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    marila ne?
    එහෙමද. එහෙනම් හොඳයි ඌට මේ අත්මේදී වෙන කෙනෙකුට අනතුරක් කරන්න බෑ. ඕකුන් ජීවත් උනා කියලා වැඩක් නෑ. මොළයක් නැති කාලකන්නි. දෙමවුපියෝ පව්.