පිස්සාගේ පුතාට මොනවා හිතෙනවා ඇතිද ?

hitter

Well-known member
  • Dec 4, 2016
    4,402
    6,539
    113
    එහෙ ඉන්න ලංකාවේ උන් ලංකාව විනාස කරපු පිස්සාගේ පුතා කියනකොට ඌට මොනවා හිතෙනවා ඇති ද ? මම නම් කියන්නේ ලංකාවේ ඉස්කෝල පොත්වල එහෙම මේවා ප්‍රින්ට් කරන්න ඕන ඉතිහාසේ පිස්සෙක් හා පිස්සු පවුලක් ලංකාව විනාස කරපු හැටි කියල
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    277766950_522636962599406_2544669705790205265_n.jpg
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,402
    6,539
    113
    රැවුල කරකව කරකව අැති

    පොන්නයා වගේ ඇති ගේ අස්සට වෙලා, අල්ලපු ගෙදර සුද්දෝ එහෙමත් දන්නවා ඇති, පිස්සාගේ පුතා කියලා. වටේ උනුත් පිසාගේ පුතා කියනව ඇති,
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මේක තත්තා ඇති කරපු ප්‍රශ්නයක් නෙවි. පුලුවන් උපරිමෙන් එයා මහන්සි වෙන්නෙ රට ගොඩ ගන්න. එහෙම කරන මනුස්සයට මිනිස්සු වට වෙලා ගහන්නෙ - මනොජ්