පිස්සුද බං මුන්ට ?

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    හම්මෝ මාරම මෝඩ මානසිකත්ව බං. හිතපන්කො ලංකාවේ උන්ගේ මොලේ තරම. මම හිතන්නේ ඔය කේස් එක තියෙන්නේ ලංකාව ඉන්දියාව වගෙ රට වල තමයි ලොකුවටම. ඇයි බං ගංජා ගහලා, එක එක මගුල් ගහලා මොල කර වෙලා ඉන්නෙ තරුණ කාලේ ඉඳලා. ඒව සාධාරණීයකරණය කරලා නීතිගත කරන්න හදන සර් ලත් ඉන්නවනේ දැන් ෆේස්බුක් වල 😄😄
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    249734982_4749593311731149_7476551779092237320_n.jpg
     

    kalanka90

    Well-known member
  • Feb 16, 2015
    543
    265
    63
    Jamaica
    හම්මෝ මාරම මෝඩ මානසිකත්ව බං. හිතපන්කො ලංකාවේ උන්ගේ මොලේ තරම. මම හිතන්නේ ඔය කේස් එක තියෙන්නේ ලංකාව ඉන්දියාව වගෙ රට වල තමයි ලොකුවටම. ඇයි බං ගංජා ගහලා, එක එක මගුල් ගහලා මොල කර වෙලා ඉන්නෙ තරුණ කාලේ ඉඳලා. ඒව සාධාරණීයකරණය කරලා නීතිගත කරන්න හදන සර් ලත් ඉන්නවනේ දැන් ෆේස්බුක් වල 😄😄
    ehenam bn ithin europe rataval valath ganja legal karalane thiyenne. ehenam ehe un meeta vada pissu kelinna epaine bn. ganja gahala ova karanne yanne na bn. athal eke paduve paththakata vela innava misak.
     
    • Like
    Reactions: ninjah2

    ninjah2

    Well-known member
  • Dec 11, 2020
    307
    421
    63
    ගියපාර ලොක්ඩව්න් එකට කලින් ඔය වගේම කට්ටිය ගියා නාන තැන් වලට,මට තැන මතක නෑ නමුත් උබල දැක්කනම් මතක ඇති සෑහෙන්න එක පොදියට පිරිල හිටිය,මම මුලින් හිතුවෙ ෆොටෝශොප් කියල,මේ සීන් එක ටිකක් ඒ වගේ හැබයි නෙක්ස්ට් ලෙවල්,ආය සිංහලුන්ට ටොපිය සෙට් වෙනව බලපන්කො,අනික මුන්ගෙ මාර මානසිකත්වයක් තියෙන්නෙ,යකෝ තරුන එවුන් මෙහෙම හැසිරෙනවනම් කිසි වගකීමක් නැතුව වයසක උන්දැලෑ ගැන කුමන කතාද.මට නම් මේ ගොන්පාර්ට් බලන්න හිරිකිතයි.
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මම හිතන්නේ අරාබි රටවල ගිහින් ඇවිත් ඉගෙනගත් එකක්. ඒ රටවල් වල ඔය පිස්සුවම ටිකක් වෙනස් විදිහට තියෙනවා. අපේ උන්ට ප්‍රාඩෝ ගන්න සල්ලි නෑ නේ. එකයි උන් ටිපර් වලින් පිස්සු කෙළින්නේ :growl:
     
    • Haha
    Reactions: Solo Rider

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    ලොක්ඩවුන් එකේ ගෙදරට හිර වෙලාම ඉදල, කොල්ලො කාටවත් කරදරයක් කරන්නෙ නැතුව විනෝද වෙනව. අපිත් තරුණ කාලෙ ජීවිත අවදානම් අරගෙන fun අරන් නැත්ද? උපාසක මහත්තුරු වගේ ගෙදරට වෙලාම හිටියද? ඔය Spain වල එහෙම හරක් කුලප්පු කරල මිනිස්සු දුවන්නෙ, බලු රේස්, අශ්ව රේස් තියල සත්තුන්ට වද දෙන්නෙ ඒ වගේ බලු වැඩ නැතිව මෙහෙම විනෝද වෙන එකේ අවුල මොකක්ද?

    කොරෝනා ගැන කියනව නන්, කොරෝනා මේ ලෝකෙන් කවදාවත් නැති වෙන එකක් නෑ. අපේ ශරීරයේ ප්‍රතිශක්තිය ඉහල දාල කොරෝනා වලට මුහුණ දෙන එක තමයි කරන්න වෙන්නෙ. අපිත් තව ටික දවසකින් trip එකක් යන්න හිතාගෙන ඉන්නෙ.
     
    • Like
    Reactions: Solo Rider

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    මේ අපේ ගමේ , ගමේ එකෙක්වත් ඔතනට ගියේ නෑ, ඔක්කොම පිටින් ආපු ටික් ටොක් මන්ද මානසික වේසිගෙපුතාලා ඇවිත් ඔතන රීලා තියෙන්නේ