ehenam bn ithin europe rataval valath ganja legal karalane thiyenne. ehenam ehe un meeta vada pissu kelinna epaine bn. ganja gahala ova karanne yanne na bn. athal eke paduve paththakata vela innava misak.හම්මෝ මාරම මෝඩ මානසිකත්ව බං. හිතපන්කො ලංකාවේ උන්ගේ මොලේ තරම. මම හිතන්නේ ඔය කේස් එක තියෙන්නේ ලංකාව ඉන්දියාව වගෙ රට වල තමයි ලොකුවටම. ඇයි බං ගංජා ගහලා, එක එක මගුල් ගහලා මොල කර වෙලා ඉන්නෙ තරුණ කාලේ ඉඳලා. ඒව සාධාරණීයකරණය කරලා නීතිගත කරන්න හදන සර් ලත් ඉන්නවනේ දැන් ෆේස්බුක් වල![]()

