මගේ ආදරයේ කවිය සහ සමීකරණය
ඉවසන දනා රුපු යුදයටමයි කොඩිය
එය කිව් එකාගේ කට තැලුවත් මදිය
ඉවසපු නැති එකා ලඟා අද කෙල්ලන් හත අට ය
ඉවසපු අනේ මම තාමත් තනිකඩ ය....
දැන් සමීකරණය...
ආදරයේ සීඝ්රතාවය=බයිසිකලය පැද්ද දුර/(ගත වූ කාලය+ බලා සිටිය සහ නිදි මැරූ කාලය.)
හොද නම් ඉතින් rep + තමා