පිස්සුද මන්දා

no love

Member
Feb 28, 2011
194
22
0
මගේ දින පොතේ
මගේ ආදරයේ කවිය සහ සමීකරණය

ඉවසන දනා රුපු යුදයටමයි කොඩිය
එය කිව් එකාගේ කට තැලුවත් මදිය
ඉවසපු නැති එකා ලඟා අද කෙල්ලන් හත අට ය
ඉවසපු අනේ මම තාමත් තනිකඩ ය....


දැන් සමීකරණය...


ආදරයේ සීඝ්‍රතාවය=බයිසිකලය පැද්ද දුර/(ගත වූ කාලය+ බලා සිටිය සහ නිදි මැරූ කාලය.)

හොද නම් ඉතින් rep + තමා

 
  • Like
Reactions: cspmaxx

smsanjaya

Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    සමීකරණ නම් තේරෙන්නේ නැ බන්
    කොහොම උනත් පට්ට