පිස්සුවට ඉඩ දෙන්න....
කාලයෙන් කාලයට
අපිම බැමි බැද ගන්න....
සම්ප්රාදායන් අරන්...
හැකිද එක තැන ඉන්න....
ඉපදෙමින් දිවි ගෙවා..
මේ කයින් නික්මෙන්න...
අපේ දිවි පණ නලට..
සැහැල්ලුව ලැබදෙන්න...
හොදින් හොදටම මිසක්
නරක දේ කරගන්න...
කිසිම දිනකදි එපා...
හදවතට ඉඩදෙන්න.....
කෙලිදොලෙන් ගෙවී යන
තුරුණු විය ලැබගන්න...
මතින් වහලෙකු වෙලා...
අකාලේ නොමියෙන්න....
ආදරේ සොදුරු බව
හැගීමෙන් විදගන්න...
ඉතින් කෙදිනක එපා..
හිතක් සිඳ බිඳලන්න...
අළුත් හුස්මක් අරං...
ජීවිතේ විදගන්න....
හිත ඇතුලෙ දග කරන
පිස්සුවට ඉඩ දෙන්න....
අපිම බැමි බැද ගන්න....
සම්ප්රාදායන් අරන්...
හැකිද එක තැන ඉන්න....
ඉපදෙමින් දිවි ගෙවා..
මේ කයින් නික්මෙන්න...
අපේ දිවි පණ නලට..
සැහැල්ලුව ලැබදෙන්න...
හොදින් හොදටම මිසක්
නරක දේ කරගන්න...
කිසිම දිනකදි එපා...
හදවතට ඉඩදෙන්න.....
කෙලිදොලෙන් ගෙවී යන
තුරුණු විය ලැබගන්න...
මතින් වහලෙකු වෙලා...
අකාලේ නොමියෙන්න....
ආදරේ සොදුරු බව
හැගීමෙන් විදගන්න...
ඉතින් කෙදිනක එපා..
හිතක් සිඳ බිඳලන්න...
අළුත් හුස්මක් අරං...
ජීවිතේ විදගන්න....
හිත ඇතුලෙ දග කරන
පිස්සුවට ඉඩ දෙන්න....
Last edited:





