පිස්සු කවියා මැදි වියට පා තබන ලද වගයි!

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අඩෝ වල් සංකේ... :eek:

    හැපි උපන්දිනයක් වී දැනට
    තාවකාලිකව පවත්වාගෙන යන පවුල් දෙක තුන සමග ඉක්මනින් විවාපත් වී සියල්ලන් සමග එකවර යහන්ගත වීමට ලැබේවායි පතමි....

    කියලා හොන්ඩා අනාතයා උඹට කියන්න කිව්වා... වර්ක්ෂොප් එකේ වැඩ හින්දා මේ පැත්තේ එන්න වෙලාවක් නෑළු:no:

    හැපි උපන්දිනයක් වේවා... වැඩි වැඩියෙන් පවුල් කන්න ලැබේවා....
    සුබ පැතීම පිට දමා ඔබේ ජාගර සිතිවිළි මෙහි ඉදිරිපත් නොකරන්න!!!!:baffled:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,493
    21,016
    113
    Panadura
    HAPPY_BIRTHDAY_hd_wallpaper_401926476-640x426.jpg
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    සුබ පැතීම පිට දමා ඔබේ ජාගර සිතිවිළි මෙහි ඉදිරිපත් නොකරන්න!!!!:baffled:

    අනේ මාමි මේ...
    ඒ කාලේ නටන්න තිබ්බ නාඩගම් ඔක්කොම නටල ඇවිත් දැන් මෙතන සුදන වෙන්න හදනවා.. :frown::frown:

    සංකයා පවුල් දෙක තුනක් තියන් ඉන්නේ කසනවට නෙමෙයි නේ... ඒ නිසා එකක් එක්ක විතරක් යහන ගත වෙන්න ලැබේව කියල උගේ හිත කඩන්න එපා... ඕව ලබන ආත්මෙදි පලදෙනව..

    :frown::frown::frown:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,301
    896
    113
    Thama math hoyanooo....
    සංකපාලයෝ... හැපි එකක්ම වේවා..... තව තවත් කවි සහ රබර් සේ ඇදි ඇදී යන කතා ලියන්නට හේතු වාසනා වේවා....
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සුභ උපන්දිනක් වේවා මචං.. කරන කියන වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා :D :D :D
    :dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සුභ උපන්දිනක් වේවා මචං.. කරන කියන වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා :D :D :D
    :dull:
    මේ වෙන එකෙක් ද කොහෙද මං හිතන්නේ......
    නැත්තං වයින් උෂ්නෙ වැදිල මොලේ මංඥ්ඥං වෙලා!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ මාමි මේ...
    ඒ කාලේ නටන්න තිබ්බ නාඩගම් ඔක්කොම නටල ඇවිත් දැන් මෙතන සුදන වෙන්න හදනවා.. :frown::frown:

    සංකයා පවුල් දෙක තුනක් තියන් ඉන්නේ කසනවට නෙමෙයි නේ... ඒ නිසා එකක් එක්ක විතරක් යහන ගත වෙන්න ලැබේව කියල උගේ හිත කඩන්න එපා... ඕව ලබන ආත්මෙදි පලදෙනව..

    :frown::frown::frown:
    සිදිලා...
    දැන් මංඥ්ඥං කියවනවා හොණ්ඩ ජුලෝනා අනාථයා!:dull: