පිස්සු කවියා මැදි වියට පා තබන ලද වගයි!

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පිස්සු කවියා මැදි වියට පා තබන ලද වගයි!

    එළකිරියේ පිස්සු කවියා නමින් චිර ප්‍රකට, කවි පැබැදීමේ දීත්, ගීත අනුභූති රචනයේත් චිර ප්‍රකට වීරවරයා වූත්, එළකිරියේ වෙල් ක්නෝව්න් පැනි හලන්නෙකු සහ මලින් මලට පියාසලන බඹරෙකු වන නමුත් තව ම හරි හමන් ගෑණු පරාණයක් අයිතිවාසිකම් නොකීයා ඇති නිසා “එවේලබල් ෆෝ ඕල්“ තත්ත්වය දරන, එළකිරි විශිෂ්ඨතම කවියා සම්මානයෙන් පිදුම් ලබා ඇති, සුප්‍රකට ගිත රචක සහ ගීත ගායක, දිනූෂ සංකල්ප හෙවත් සංකපාලයා හෙවත් හොර කසිප්පු පෙරන්නා හෙවත් වයින් සංකේ හෙවත් පංකසාලයා මහතාණන්

    අද දින ජීවන මගෙහි 45 වැනි කඩඉම පසුකර, මැදිවියට පා තබන බව,

    සියළු ම එළකිරි සාමාජික සාමාජිකාවන් හට මෙයින් දැණුම් දෙනු ලැබේ.....

    දැන් ඉතිං මේක මං ළිදේ දාපු ප්‍රමාණය මදි වගේ නිසා, සුබ පතන ගමන් මේකාව නැවත නැවතත් ළිදේ දමා ඌට ඉක්මනින් කසාදයක් හරියන්නට සුබ පතන ලෙස ඉල්ලා සිටිමි.

    Birthday-homepage.jpg

    • Like
    Reactions: dj knight

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    අඩෝ වල් සංකේ... :eek:

    හැපි උපන්දිනයක් වී දැනට
    තාවකාලිකව පවත්වාගෙන යන පවුල් දෙක තුනෙන් උඹට හොඳයි කියා හිතෙන එකක් සමග ඉක්මනින් විවාපත් වී යහන්ගත වීමට ලැබේවායි පතමි....

    කියලා බඩා මාම උඹට කියන්න කිව්වා...සේල් එකේ වැඩ හින්දා මේපැත්තේ එන්න වෙලාවක් නෑළු:no:

    හැපි උපන්දිනයක් වේවා...
     
    • Like
    Reactions: Dinushasankalpa

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    අඩෝ වල් සංකේ... :eek:

    හැපි උපන්දිනයක් වී දැනට
    තාවකාලිකව පවත්වාගෙන යන පවුල් දෙක තුනෙන් උඹට හොඳයි කියා හිතෙන එකක් සමග ඉක්මනින් විවාපත් වී යහන්ගත වීමට ලැබේවායි පතමි....

    කියලා බඩා මාම උඹට කියන්න කිව්වා...සේල් එකේ වැඩ හින්දා මේපැත්තේ එන්න වෙලාවක් නෑළු:no:

    හැපි උපන්දිනයක් වේවා...
    :shocked::oo::oo:
    තාම යහන් ගත වෙලා නැතිලු ද?
    හැබැයි මම නං හිතන්නේ නෑ රජෝ....
    මම දන්නව නේ කුකුළ කවුද කියලා!:baffled:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :shocked::oo::oo:
    තාම යහන් ගත වෙලා නැතිලු ද?
    හැබැයි මම නං හිතන්නේ නෑ රජෝ....
    මම දන්නව නේ කුකුළ කවුද කියලා!:baffled:

    ඊකේ......... ඕව එළිපිට කියන්න හොඳ නැති හින්දා ඔහොම කෙටුවේ:baffled:...

    තාම නාඹර කුළුඳුල් කුකුලා කියලා අඟවන්න කිව්වේ:)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සුභම සුභ උපන්දිනයක් වේවා සංකපාලයෝ..!!!:D:D

    තවත් වයසට යන්න කලින් පවුල් පන්සල් වෙලා හාමිනේගෙන් ගුටිකන්න ලැබේවා!!!!:cool:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~

    අඩෝ වල් සංකේ... :eek:

    හැපි උපන්දිනයක් වී දැනට
    තාවකාලිකව පවත්වාගෙන යන පවුල් දෙක තුනෙන් උඹට හොඳයි කියා හිතෙන එකක් සමග ඉක්මනින් විවාපත් වී යහන්ගත වීමට ලැබේවායි පතමි....

    කියලා බඩා මාම උඹට කියන්න කිව්වා...සේල් එකේ වැඩ හින්දා මේපැත්තේ එන්න වෙලාවක් නෑළු:no:

    හැපි උපන්දිනයක් වේවා...

    අඩෝ වල් සංකේ... :eek:

    හැපි උපන්දිනයක් වී දැනට
    තාවකාලිකව පවත්වාගෙන යන පවුල් දෙක තුන සමග ඉක්මනින් විවාපත් වී සියල්ලන් සමග එකවර යහන්ගත වීමට ලැබේවායි පතමි....

    කියලා හොන්ඩා අනාතයා උඹට කියන්න කිව්වා... වර්ක්ෂොප් එකේ වැඩ හින්දා මේ පැත්තේ එන්න වෙලාවක් නෑළු:no:

    හැපි උපන්දිනයක් වේවා... වැඩි වැඩියෙන් පවුල් කන්න ලැබේවා....
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අඩෝ වල් සංකේ... :eek:

    හැපි උපන්දිනයක් වී දැනට
    තාවකාලිකව පවත්වාගෙන යන පවුල් දෙක තුන සමග ඉක්මනින් විවාපත් වී සියල්ලන් සමග එකවර යහන්ගත වීමට ලැබේවායි පතමි....

    කියලා හොන්ඩා අනාතයා උඹට කියන්න කිව්වා... වර්ක්ෂොප් එකේ වැඩ හින්දා මේ පැත්තේ එන්න වෙලාවක් නෑළු:no:

    හැපි උපන්දිනයක් වේවා... වැඩි වැඩියෙන් පවුල් කන්න ලැබේවා....

    :eek::eek::eek::eek:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගල්පාත මහත්තයා;19344394 said:
    HAppY B'Day Uncle
    :shocked:
    යකෝ උඹ කොහේ ඉදන් දෑ පාත් වුනේ!
    මං හිතුවේ පාස් වර්ඩ් අමතක වෙලා ඇතියි කියලා!:oo: