පිස්සු කොර

Nivinda

Well-known member
  • Aug 25, 2010
    3,018
    423
    83
    කොහොමද ගාල්ලෙ කොල්ලන්ගෙ වැඬ
    11.gif

    මේ ඉන්නෙ ගාල්ලෙ කොටුවෙ දෙබොක්කාවෙන් පනින කොල්ලො ටික

    මෙයාල කොටුතාප්පෙ උඬ ඉදන් මුහුදට පනිනව.හැබැයි දෙපැත්තෙම

    තියෙන්නෙ මහ ගල්.මැදට පනින්න ඕන.වැඬෙ වැරදුනොත් නම් ඉතින්

    ඉවර තමයි.මාර වැඬෙ දැන් එතනින් පනින්න දෙන්නෙ නැතිළු.
    තහනම් කරල
    .

    හොදයි වගේ නම් රේප් තමයි හොදේ
    11.gif

    01.jpg

    02.jpg

    03.jpg

    04.jpg

    05.jpg
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com

    අහ එල එල මේක නම් ගමේ ඉන්න කලේ දැකල තියෙනව දන්න කලේ දෙන්නෙක් 3න් දෙනෙක් විතර ඇනගෙනත් තියෙනව මැරිල නම් නෑ

    අහ සිරස සුපර් ස්ටාර් එකෙ මේක පෙන්නුව නේ දකින්න ඇති පට්ට මචන්z එලකිර් හා ගල්ලෙ කොල්ලෙක් වගෙයි හ

    Nivinda

    Well-known member
  • Aug 25, 2010
    3,018
    423
    83
    අහ එල එල මේක නම් ගමේ ඉන්න කලේ දැකල තියෙනව දන්න කලේ දෙන්නෙක් 3න් දෙනෙක් විතර ඇනගෙනත් තියෙනව මැරිල නම් නෑ

    අහ සිරස සුපර් ස්ටාර් එකෙ මේක පෙන්නුව නේ දකින්න ඇති පට්ට මචන්z එලකිර් හා ගල්ලෙ කොල්ලෙක් වගෙයි හ
    අනිවා මචන් ගාල්ලෙ තමයි අපි
    11.gif
    11.gif
    7.gif

    එල එල
    11.gif
    11.gif
    11.gif
    7.gif