පිස්සු කොර

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle

    අහ එල එල මේක නම් ගමේ ඉන්න කලේ දැකල තියෙනව දන්න කලේ දෙන්නෙක් 3න් දෙනෙක් විතර ඇනගෙනත් තියෙනව මැරිල නම් නෑ

    අහ සිරස සුපර් ස්ටාර් එකෙ මේක පෙන්නුව නේ දකින්න ඇති පට්ට මචන්z එලකිර් හා ගල්ලෙ කොල්ලෙක් වගෙයි හ


    11.gif

     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,968
    4,561
    113
    salli welata panala pennana ewun...good talent but dangouse its better if they are not selling off
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේක න්ඉකන් න්එමෙයි බං කරන්නේ.... සල්ලි වලට... හැබැයි නියම සෙට් එකක්... මමත් දැකලා තියෙනව.. සුද්දන්ට පේන්න පනින්නේ.. උන් එතකොට සල්ලි දෙනවා.. :D
     

    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    වෑඩ කෑල්ල මිස් වුනොත් සදා සොත්ති........ඒ උනාට එලස් වෑඩේ බන්......පට්ට:D:D:D:D