පිස්සු නැත්තන් ශෝක්

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේ ත්‍රෙඩ් එකේ අරමුණ කිමෙක්ද? දන්නා කෙනෙක් පැහැදිලි කරන්න..
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113

    ඇයි බන් උඹ
    නිකන් යූ ටියුබ් එකේ සර්ච් කරන්නෙ..
    උන්ටද පිස්සු උඹලට?:baffled::baffled:

    අනික නිකන් ඉද්දි යූ ටියුබ් සර්ච් කරල වැඩක් නැහැ බන්..
    රෙඩ් ටියුබ් හරි බ්ලූටියුබ් හරි සර්ච් කරපන්
    :baffled::baffled:

    :lol::lol::lol::lol:

    ඒවා සර්ච් කලොත් ෆෝම් වෙලා ටියුන් වෙනවා :P
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    :yes::yes: මටත් බඩගිනි වගේ..... අනුභව කරමුද ත්‍රෙඩ් එක....?? :rofl::P

    මේවට තමයි දිට්ටදම්මවේදනීය කර්ම කියන්නේ :dull::dull:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බලපන්..මූ මුලින් දාපු චා සීන් ටික එඩිට් කරල දැන් බබා වගේ ඉන්නවා..
    උඹල මූ දාපු මුල්ම සීන් එක දැක්කනන් ඒ පැත්ත බලාගෙන බත් කන්නෙවත් නැහැ..
    අයියෝ..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    මේ ත්‍රෙඩ් එකේ අරමුණ කිමෙක්ද? දන්නා කෙනෙක් පැහැදිලි කරන්න..

    :rolleyes: මොනවද ඉතින් වැඩකට නැති පොයියක් දාලා රෙප් එකතු කර ගන්න එකනේ බං.....!! :frown:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේවට තමයි දිට්ටදම්මවේදනීය කර්ම කියන්නේ :dull::dull:

    පව් බන්. අර යස අගේට හිටිය තරියව උණ ගැනෙන ගානට උඹල චා කරා..
    උඹලට මේවා පටිසන්දෙනවා අනිවා..

    මාගේ මේ ව්‍යායාමය තරියා වෙනුවෙන් සාධාරණය වෙනුවෙන් හඩක් නැගීමයි..:baffled::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)

    ඇයි බන් උඹ
    නිකන් යූ ටියුබ් එකේ සර්ච් කරන්නෙ..
    උන්ටද පිස්සු උඹලට?:baffled::baffled:

    අනික නිකන් ඉද්දි යූ ටියුබ් සර්ච් කරල වැඩක් නැහැ බන්..
    රෙඩ් ටියුබ් හරි බ්ලූටියුබ් හරි සර්ච් කරපන්
    :baffled::baffled:

    :rofl::rofl::P:P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :rolleyes: මොනවද ඉතින් වැඩකට නැති පොයියක් දාලා රෙප් එකතු කර ගන්න එකනේ බං.....!! :frown:

    ඒක තමයි මාත් බැලුවෙ..
    කිසි වැඩකට නැති ත්‍රෙඩ් එකක්..
    අපරාදෙ එලකිරි එකේ සර්වර්ස් ස්ලෝව් වෙනව මේ වගේ අපත ත්‍රෙඩ් වලින්.
    අයියෝ සල්ලි..

    මේවා නොදා කෙලින්ම රෙප් ඉල්ලුවනන් දෙනවනෙ ගෙඩිපිටින්ම :yes::yes:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    :rolleyes: මොනවද ඉතින් වැඩකට නැති පොයියක් දාලා රෙප් එකතු කර ගන්න එකනේ බං.....!! :frown:

    මම රෙප් ඉල්ලලා තියනවද බස් ලබ්බෝ :angry::angry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම රෙප් ඉල්ලලා තියනවද බස් ලබ්බෝ :angry::angry:

    හානා හීය පානා අඩහැරෙන් දැනේ:baffled::baffled:
    රෙප් හිගන උන් කියන්නෙම එහෙම තමයි :baffled::baffled:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    පව් බන්. අර යස අගේට හිටිය තරියව උණ ගැනෙන ගානට උඹල චා කරා..
    උඹලට මේවා පටිසන්දෙනවා අනිවා..

    මාගේ මේ ව්‍යායාමය තරියා වෙනුවෙන් සාධාරණය වෙනුවෙන් හඩක් නැගීමයි..:baffled::baffled:

    ආහා ඔය එන්නේ සීන් ..:P:rofl:
    උබ හඩක් නැගීම කෙසේ වෙතත් උගේ ඇගේ නගිනවා නේද ?:rolleyes::rolleyes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :frown: ඔය බලපන්, මේ ටිකට 4 ක් 5 ක් වෙලා.... කවුද මේ ටැග් ගන්න එකා....?? :P

    පව් බන්....ඒකා මේ ත්‍රෙඩ් එක අප් කරන්න ඕනි නිසා ෆේක් හදාගෙන ඇවිත් ටැග් දානවලු..:lol::lol: