පිස්සු නැත්තන් ශෝක්

lag8777

Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    :lol: :lol: මේ ත්‍රෙඩ් එක දාපු එකාටත් පිස්සු නැත්නම් ශෝක් බුවා....... :rofl::P

    ආ.. බස් ලබ්බ අද ගෙදරින් එනකොට ටොකු කීයක්‌ කෑවද ? :P:lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    පව් බන්. අර යස අගේට හිටිය තරියව උණ ගැනෙන ගානට උඹල චා කරා..
    උඹලට මේවා පටිසන්දෙනවා අනිවා..

    මාගේ මේ ව්‍යායාමය තරියා වෙනුවෙන් සාධාරණය වෙනුවෙන් හඩක් නැගීමයි..:baffled::baffled:

    :rofl::frown: ගේ ගේ එවුන් එකතුයි වගේ...... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ඒක තමයි මාත් බැලුවෙ..
    කිසි වැඩකට නැති ත්‍රෙඩ් එකක්..
    අපරාදෙ එලකිරි එකේ සර්වර්ස් ස්ලෝව් වෙනව මේ වගේ අපත ත්‍රෙඩ් වලින්.
    අයියෝ සල්ලි..


    මේවා නොදා කෙලින්ම රෙප් ඉල්ලුවනන් දෙනවනෙ ගෙඩිපිටින්ම :yes::yes:

    :yes::yes: සිරාවට, මේ වගේ මෙලෝ රහක් නැති ත්‍රෙඩ් දාන උන්ව බෑන් කරන්න ඕනා..... :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ඇයි ? උඹ එහෙමද කරන්නේ?? පව් තරියා.. කව්ද හිතුවෙ තරියා කලවැද්දො එක්ක ඇදේ සෙල්ලන් දානව කියල...:shocked::shocked::shocked:

    :shocked::shocked: හුටා..... ඒ කියන්නේ උඹ කළවැද්දෙක්...... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    උඹල කෑම කාලා මට නොකිය කෑම මේසෙන් මාව දාලා නැගිටල යන්න එපා හරියැ..

    ;);) නෑ නෑ එහෙම කරන්නේ නෑ..... මේ ත්‍රෙඩ් එක හොදට අනුභව කරන්න එපායේ......!! :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    :frown::frown: තෝ ගොන් බිජ්ජා, ත්‍රෙඩ් ඒක බලන්නේ නැතුව ටිටි ගැන බලපන්, ඒක වටේ යනවා

    :lol: ඒ ගැන උඹ කලබල වෙන්න එපා.... GIhan GTR, Tharinda67, Kumara456 and etc. ඔක්කොම ඒ ගැන බලා ගනී......!! :lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේ ත්‍රෙඩ් එක දාපු එකාට පිස්සු නැත්තන් ශෝක්
    Epic-Troll-Exercise-random-24307867-500-374.gif