මේකේ plot twist එකක් නැහැ ...ඒ උනාට most complicated movie ever ....වෙනම thread එකකින් කතා කරන්න වටිනවා ඒ තරමට සංකීර්ණයි ...මේකේ තියන පට්ටම සීන් එක තමා කිසිම සංකීර්ණ බවක් නැතුව කිසිම ප්‍රශ්නයක් පැන නොනගින විදියට සාමාන්‍ය කතාවක් වගේ කෙනෙක්ට බැලෙන්න පුළුවන් වගේම ගොඩක් අයට බැලෙන්නත් ඇත්තේ ඒ විදියට තමා .....
but පිස්සු පීකුදු වෙච්ච ෆිල්ම්






