පිස්සු පීකුදු වෙච්ච ෆිල්ම්!

Night Rider

Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    01 - American Psycho (2000)
    02 - Black Swan (2010)
    03 - Coherence (2013)
    04 - Eyes Wide Shut (1999)
    05 - Fight Club (1999)
    06 - Identity (2003)
    07 - Inception (2010)
    08 - Layer Cake (2004)
    09 - Lost Highway (1997)
    10 - Mulholland Dr (2001)
    11 - Oldboy (2003) korean eka
    12 - Predestination (2014)
    13 - Primal Fear (1996)
    14 - Primer (2004)
    15 - Revolver (2005)
    16 - Shutter Island (2010)
    17 - The Cabin in the Woods (2011)
    18 - The Game (1997)
    19 - The Jacket (2005)
    20 - The Machinist (2004)
    21 - The Others (2001)
    22 - The Skeleton Key (2005)
    23 - The Usual Suspects (1995)
    24 - Triangle (2009)
    25 - Vanilla Sky (2001)
    26 - Lucky Number Slevin (2006)
    27 - Los ojos de Julia AKA Julia's Eyes (2010)
    28 - El Cuerpo AKA The Body (2012)
    29 - Contratiempo AKA The Invisible Guest (2016)
    30 - The Loft (2008)
    31 - Gi-eok-ui bam AKA Forgotten (2017)

    මේ තියන්නේ මං දැනට බලලා තියෙන සුපිරිම twist එකක් තියෙන එහෙම නැත්තන් Mind Fucked ෆිල්ම්ස් ටික. මෙතනින් Old boy එකෙ ඔරිජිනල් කොරියන් ෆිල්ම් එකත් The Loft එකේ ඔරිජිනල් බෙල්ජියම් ෆිල්ම් එකත් බලනව නම් හොඳයි. මෙතනින් එක ෆිල්ම් එකක් මං අයින් කරා. ඒක බලලා මගේ ඔළුව විකාර වෙලාම ගියා. මං මෙතෙක් කාලෙකට බලපු මහා ජරාම වගේම ඔළුව විකාර වෙන ෆිල්ම් එකත් ඒකම තමයි. ඒ ෆිල්ම් එක නම් මං තවත් එකෙක්ට බලන්න ලොවෙත් රෙකමන්ඩ් කරන්නේ නෑ:no::no::no:


    තව 2016 ආවා Dhuruvangal Pathinaaru කියලා ටැමිල් ෆිල්ම් එකක්. ඒක තමයි මං මෙච්චර කාලෙකට බලපු සුපිරිම Plot twist එකක් තියෙන ටැමිල් ෆිල්ම් එක...
     

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    A Tale of Mari and the Three Puppies (2007)

    D9936D69.jpg

    Quill (2004)
    1075full-.jpg

    මෙන්න උඹලට මන් බලපු තවත් හොඳ ෆිල්ම් දෙකක් ඇමරිකන් ෆිල්ම් විතරක් නැතුව පුළුවන් වෙලාවට විවිදත්වයක් විදියට විවිද බාෂා වල ෆිල්ම්ස් බලපල්ලා පුලුවන්නම්. මං දැම්ම ෆිල්ම් දෙකම ජපානයේ ගොඩක් ප්‍රසිද්ද වෙච්ච ෆිල්ම් දෙකක් මන් ගොඩක් කාලෙකට කලින් මේ ෆිල්ම් දෙක බැලුවේ බල්ලන්ට ආස කට්ටියත් ඇතිනේ එහෙනම් බාගෙන බලපල්ලා
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    IKL සහෝදරය ගොඩක් මහන්සි වෙලා අපිට බලන්න ෆිල්ම් ගෙනත් දෙනවා පේන විදිහට ෆිල්ම් මරුවෙක් වගේ:P ;)


    gdaak ewwa mn issara balpuwa mcn mthk wena wdyta daanwa.. heh heh:rofl:
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    gdaak ewwa mn issara balpuwa mcn mthk wena wdyta daanwa.. heh heh:rofl:

    මට වැඩත් එක්ක එක දිගට ෆිල්ම් එකක් බලන්න හම්බවෙන්නේ නෑ සමහර වෙලාවට එකම ෆිල්ම් එක දවස් 4 කදි වගේ කොටස කොටස බලපු වෙලාවල් තියනවා :yes: මේ දාපු ෆිල්ම් ටික මට නාකි වෙනකම් බැලුවැහැකි:lol::lol: අනිත් අයට දැන ගන්නත් එක්ක තව තියනවා නම් දාන්න ඔය ඔක්කොම පට්ට turn තියන ඒවද?
     
    Last edited:

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha

    මට වැඩත් එක්ක එක දිගට ෆිල්ම් එකක් බලන්න හම්බවෙන්නේ නෑ සමහර වෙලාවට එකම ෆිල්ම් එක දවස් 4 කදි වගේ කොටස කොටස බලපු වෙලාවල් තියනවා :yes: මේ දාපු ෆිල්ම් ටික මට නාකි වෙනකම් බැලුවැහැකි:lol::lol:


    :lol::lol::lol: mewwa nn balalath athi me mge lap eke thyna set ekk gdk thba ewwa delete krla thynne patta set ekk puluwan unoth download karala blhn... :D:D:D



    http://www.elakiri.com/forum/album.php?albumid=3832&pictureid=17621


    http://www.elakiri.com/forum/album.php?albumid=3832&pictureid=17620


    http://www.elakiri.com/forum/album.php?albumid=3832&pictureid=17622