පිස්සු පීකුදු වෙච්ච ෆිල්ම්!

hasi_2

Well-known member
  • Aug 8, 2014
    2,054
    528
    113
    9317731129483.jpg
     
    Last edited:
    • Like
    Reactions: bball

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    ලස්සන ෆිල්ම් එකක් හොද තේමාවක් ඒත් තාත්වික බව ටිකක් අඩුද මංදා කියලා හිතෙනවා :yes:

    meka mta nn allala gya movie ekk bn,, sci-fi, murder mystery, and psychologic thriller .... ara dial eka (Attorney Min Chun-San) yakage lawyer knk ne bn.. :baffled::baffled:

    Fabricated_City-Oh_Jung-Se.jpg
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    Pariyerum Perumal (2018)

    මේකත් බලපන්..කුල බේදය ගැන පට්ට කතාවක්

    https://www.imdb.com/title/tt8176054/

    ඔයිට වඩා ලස්සනයි පෙරුමාල් ජයසුන්දරම්ගේ කතාව :P:P අඩු කුලේ එකෙක්ට නාකි සුද්දියෙක් බැදලා සුද්දිගේ මරනෙන් පස්සේ ලොකු දේපලක් හම්බ වෙනවා මිනිහා ඒක විකුනලා සල්ලි පොතේ දාගෙන සෝසල් මිඩියා වල රගනවා දාගෙන ඒකයි ස්ටෝරිය අනිවා බලාපන් මෙන්න ලින්ක් එක:P

    http://www.elakiri.com/forum/showthread.php?t=1880911
     
    • Like
    Reactions: Pessimist

    වීඩියෝ එක නැතැයි :confused:
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    https://in.bmscdn.com/iedb/movies/i...pathinaaru-et00051351-24-03-2017-15-43-18.jpg

    dhuruvangal pathinaaru කියන ෆිල්ම් එක හොදයි කියලා ගොඩක් අය කියනවා දන්න කෙනෙක් කියන්න කොහොමද කියලා:yes:

    dhuruvangal-pathinaaru-1.jpg

    බැළුවා සුපිරිම twist එකක් නියමයි!! ආයේ දෙකක් නෑ twist ලෝලියෝ බලන්නම ඕනේ ෆිල්ම් එකක්!

    dhuruvangal pathinaaru​
     
    Last edited:

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ඔයිට වඩා ලස්සනයි පෙරුමාල් ජයසුන්දරම්ගේ කතාව :P:P අඩු කුලේ එකෙක්ට නාකි සුද්දියෙක් බැදලා සුද්දිගේ මරනෙන් පස්සේ ලොකු දේපලක් හම්බ වෙනවා මිනිහා ඒක විකුනලා සල්ලි පොතේ දාගෙන සෝසල් මිඩියා වල රගනවා දාගෙන ඒකයි ස්ටෝරිය අනිවා බලාපන් මෙන්න ලින්ක් එක:P

    http://www.elakiri.com/forum/showthread.php?t=1880911

    :P:P:D
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    හා හා චුටි පුතාලා රණ්ඩු වෙන්නේ නැහැ ත්‍රෙඩ් එකේ ඔන්න....අනික දැන් රෑ වෙලා ගිහින් නිදා ගන්න පුතාලා!:love:මගේ රත්තරන් පුතාලට බුදු සරණයි සුබ රාත්‍රියක් වේවා!:love: