Some of the Plot Twists types and Examples.
-Flashbacks or sudden revelation, uncovering hidden elements, explanations or motives, often of a past event.
(The Village 2004, The Prestige 2006)
-Time period shifts, or virtual reality
(Darko 2001, Inception 2010, Predestination 2014)
-'Unreliable narrator' who basically fabricated much or all of the entire preceding story.
(Shutter Island 2010, Life of Pie 2012, The Usual Suspects 1995)
-"Conspiracy"/ Red herring / is a false clue intended to lead investigators toward an incorrect solution.
(The Da Vinci Code 2006, The Adjustment Bureau 2011, Enemy Of the State 1998)
-Shock Ending (the Mist 2007, Se7ven 1995, Remember me 2010)
-Reversal of Identity, True nature or identity of a character(s) revealed
(The Sixth Sense 1999, Matchstick Men 2003, Oldboy 2003)
-Non-linear narrative, revealing truth outside of a clear timeline or reverse chronology.
(Premonition 2007, Arrival 2016, Pulp Fiction 1994)
-Peripeteia / reversal of motivation or A sudden reversal of fortune (or character)
(The Game 1997, Saw series 2004-2017)
Saw series (2004-2017)
![]()
ඇයි කවුරැවත් මේ මූවි එක මෙන්ෂන් කරල නැත්තේ.. මේක තමයි මම බලපු සුපිරිම ට්විස්ට් එක.. අන්තිම විනාඩි දෙකේ තමයි හැම දේකටම පිලිතුරැ ලැබෙන්නේ.. කරකවලම අතාරිනව.. මෙක නොබලපු දෑස් මොකටද?
![]()




ඉතාමත් කලාතුරකින් සමහර මිනිසුන් ඕපපාතික උපත ලබයි.මිනිස්ලොව දීනම් මෙහිදී ඇත්තවශයෙන්ම සිදුවූයේ අලුත මිය ගිය මලසිරුරකට නව වින්යානයක් ඇතුල් වීමය .මේ වන විට බුදුරදුන් දේශීත ජීවීන් බිහිවන ක්‍රම අතරින් ළදරු විද්‍යාවට තවම සොයාගත නොහැකි දෙය වන්නේ ඔපපාතික උපතයි
අම්බපාලි කියන්නේ එසේ උපන් කෙනෙක්. ඇයට මවක් නැත. පියෙක් නැත. ඇය අභයරාජ කුමාරයාගේ අඹ උයනේ ඉපදුණි. අඹ ගස මුල ඉපදුන නිසා අම්බපාලි නම ලැබුණ අතර බිම්බිසාර රජතුමාට ඇය ලබා දුන් පසුව රජු ඇය හදාවඩාගෙන නගරයේ පොදු වස්තුවක් ලෙස නම් කළේ ය. ඇය නගරසෝභිනිය වුණි. මෙහිදී ඇත්තවශයෙන්ම සිදුවූයේ අඹ ගහ යට තිබු අලුත මිය ගිය ස්ත්‍රී මලසිරුරකට නව වින්යානයක් ඇතුල් වීමය
ඕපපාතික කියන වචනය බොහෝ දෙනා වරදවා වටහාගෙන තිබෙන්නේ ඉබේ පහළ වෙනවා කියන අදහසින්. ඉබේ පහළ වෙනවා කියන එක නොවේ ඕපපාතික උපතේ අදහස. කර්මානුරූපව ඒ ඒ තැන උපදිනවා යන්නයි.
දෙව්ලොව දෙවියන් ද, නිරයේ නිරිසතුන් ද, පේ‍්‍රත ලෝකයේ පේ‍්‍රතයන් ද ,කර්මානුරූපිව ඕපපාතික උපතකට හිමිකම් කියයි.
මෙම උපත සනාථකල චිත්‍රපටක් නිර්මාණය වී ඇත . සම්මානනීය යතාර්ථවාදී චිත්‍රපටයක් වන මෙම නිර්මාණය මෙම උපත පිලිබද බටහිර ලොව පිලිබද නව ආකල්ප ජනිත කිරිමට සමත්ව ඇත .මෙම චිත්‍රපටයට අනුව ස්ත්‍රියගේ ශරීරයට ඇතුල්වන්නේ එම ස්ත්‍රියගේම තිබු වින්යානයයි . ඇය බොහෝ කම්පා වුවද ඇයට ජීවිතය ලබා දුන් තරුණයන් දෙදෙනාට හරිනම් දිවිය පුරා ස්තූති කල යුතුය . රෙප් ඕනි![]()


A Perfect Getaway 2009
![]()
Why has no one mentioned "A perfect getaway (2009)"? It's one of the best.
When IMDB Forums were available, many people used to came there just to bash the movie because it managed to fool them. They pulled off the plot twist simply by good screenwriting.

The Invisible Guest aka Contratiempo (2016)
මේක බලපං
නියම plot twist එකක්




download link ekak thiyenawada?View attachment 74551
මේ සිංහල ෆිල්ම් එක මන් ඇත්තටම ළගදි බැලුවේ උඹල සමහරවිට බලල ඇති මේක ඇත්තටම පට්ට ෆිල්ම් එකක් මේකේ ප්‍රදාන නිළිය අනෝමා ජිනාදරී මතක ඇති මේ නිළිය වලියකුත් දාගත්ත මේ ෆිල්ම් එකෙන් හරියට එයාට සල්ලි ගෙව්වේ නෑකියල එකේ ඇත්ත නැත්ත කෙසේ වෙතත් බලලම තේරුම් ගනිල්ලා මේකේ රඟපාන කට්ටිය ඒ ඒ චරිත වලට කොච්චර සදාරණයක් කරලද කියල කියන්න වචන නෑ ...අලුතින් එන නළුනිළියන්ට මේවගේ එකක් රඟපාන්න කිව්වොත් නම් උන් බාරගනිද නැද්ද කියලනම් සැකයි
