පිස්සු-බම්ප්

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
උඹට අල්ලපු ගෙදර ගෑනිව අදුරගන්න පුලුවන් වුනාට මිනිහව අදුරගන්න බැරි වුනේ කොහොමද..??
0002064B.gif

:lol::lol::lol::lol::eek:
 

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    Weda mattu ... :eek:
    :D:D:D:D
    ;););)
    Uba me hodata thiyana pavl kada kappal koranavane ban :p
    ඇයි මොකද උඹද එහෙ හිටියෙ..........

    he he uba ehenam walak baluwa :P
    :D:D:D:D:D
    කෝ බලන්න මුණ පොඩ්ඩක්....
    මූණේ හෑටියට නම් උඹ තමයි ඉදල තියෙන්නේ...:shocked:
    අනේ පල මුගටියෝ යන්න.....

    Oya Katava Kalin Newspaper ekaka gihilla tibba ban REPOST
    ඇ.......................... මේක කියන බොරු.
    apooo mekanam amu Pachayak sure eketa :eek::eek::eek:
    අනේ පල ගොබිලො.... මම කවද්ද බොල බොරු කීවෙ.........

    දිව හැපෙයි බලාගෙන.... පරිස්සමෙන් උඹයද්දි ජනෙල් වහපන්..

    tawath muchalinda naga rajayek
    :lol:

    ඔන්න ඉතිං උඹලට ඇත්තක් කීවත් පිලිගන්න එකක්යැ.......


    mekata wal weda newi kiyanna oni nai weda kiyala..hikiz :P
    :shocked::shocked::shocked::shocked:

    අඩෝ බොරු කියල පවුල් කඩා කප්පල් කරන්ඩ එපා බන්zzzz
    හික්................. උඹත් ඒ වගේ වැඩකරන හින්ද... දුකයි නේ..........

    ;);););)


    වෙද සීයා ගිහින් මොනවා කරන්නද.. පහන අල්ලන්නද??
    :lol::rofl:
    පහන නෙමේ අල්ලන එක මම කියන්නෙ නෑ බොට.....
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    ඊයෙ මම රෑ වෙලා ගෙදර එලියට වෙලා ඉද්දි අල්ලපු ගෙදර කාමරේ ජනලේ ඇරල තිබුන ඒකෙන් මම දැක්ක ඒ ගෙදර ජෝඩුව හරි ආදරෙන් තුරුල්වෙලා කතා කර කර ඉන්නව...

    මම ඉතිං උදේ පොර හම්බ උන වෙලාවෙ කීව... උඹල දෙන්නනම් තාම අලුත බැදපු ජෝඩුව වගේ නේද...
    මම දැක්ක ඊයෙ දෙන්න කාමරේ තුරුල් වෙලා කතා කර කර ඉන්නව කියල.....


    මිනිහ කියපිනෙ.... මොන විකාරද බං මම මේ ඊයෙ නයිට් ඩියුටි ඉවර වෙලා දැන් ගෙදර එන්නෙ කියල

    මට තරු විසි උනේ ඒ වෙලේ
    :shocked::shocked::shocked::shocked:

    උබ අද උදේ මිනිහගෙන් ඔය කතාව ඇහුව වෙලේ මම දැක්ක උබේ ගෑනිත් එක්ක ශැගිය තුරුලුවෙලා ඉන්නව, අනුන්ගෙ ඕපදූප හොයන්න කලින් උබේ ගෙදර වෙන වැඩ ගැන දැනගෙන හිටපන් හොර වෙදෝ
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    උබ අද උදේ මිනිහගෙන් ඔය කතාව ඇහුව වෙලේ මම දැක්ක උබේ ගෑනිත් එක්ක ශැගිය තුරුලුවෙලා ඉන්නව, අනුන්ගෙ ඕපදූප හොයන්න කලින් උබේ ගෙදර වෙන වැඩ ගැන දැනගෙන හිටපන් හොර වෙදෝ

    :shocked::shocked::shocked::shocked: ඇ........................ මේ අපේ ෂැගිය..........
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    උබ අද උදේ මිනිහගෙන් ඔය කතාව ඇහුව වෙලේ මම දැක්ක උබේ ගෑනිත් එක්ක ශැගිය තුරුලුවෙලා ඉන්නව, අනුන්ගෙ ඕපදූප හොයන්න කලින් උබේ ගෙදර වෙන වැඩ ගැන දැනගෙන හිටපන් හොර වෙදෝ
    :lol: