පිස්සු බල්ලාට මෛත්‍රී කිරීම.

aruna47

Well-known member

  • Hey dumb retard, Do you wanna play with my moby-dick ????

    Its free.. Limited offer.

    1503483_274994536010354_692729474_a.jpg
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ජොනී බට්ට;16516454 said:
    වස්සප් බිච්... යු වොන ප්ලේ විත් මයි පී-කොක් ????

    ඉට්ස් ෆ්‍රී ඇන්ඩ් අන්ලිමිටඩ් :lol::lol:
    හව් ලොන්ග්.. හැවෙ යු වැක්ස් ඉට් රීසන්ට්ල්ය්..
     

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    බොදුබල සේනාව ලංකාවේ පවතින නීතියෙන් වැඩි සහයෝගයක් ගන්නේ නෑ වගේ තමයි පෙන්නේ මචන්. නීතියට යටත්ව ක්‍රියා කලොත් මීට වඩා ප්‍රතිපල ගන්න පුලුවන්වෙයි කියල හිතනවා විශේෂයෙන් දිගුකාලීනව.

    මචන් මං මේක කලින් thread එකක දැම්ම reply එකක් මේකටත් අදාලයි කියලා හිතෙන හින්ද දැම්මේ . :)

    මටනම් කියන්න තියෙන්නේ මචන් බොදුබල සේනාව කරන දේ හරි වුනත් කරන විදිහ වැරදි කියල තමයි. (විශේෂයෙන් හලාල් ලාංචනය සම්බන්දයෙන් කටයුතු කල එක ගැන මං අගය කරනවා). ඒ වුනත් බොදු බල සේනාව මීට වඩා ඉවසිලිවන්තව කටයුතු කරන්න ඕන වගේම අන්අයගේ අදහස්වලට ඇහුම්කන් දෙන්න ඕනේ.

    එහෙම නැති වුනොත් අනාගතයේදී ජාත්‍යන්තර සංවිධානවල බලපෑම හෝ අන් ආගමික බලපෑම් නිසා බොදුබලසේනාව විසින් ක්‍රියාත්මක කරන දේවල වාසිය අනිත් පාර්ශවයට හිමිවෙන්න පුළුවන්. විශේෂයෙන් දැනටත් විදේශ මාධ්‍යවල බොදුබල සේනාව පිළිබඳව පෙන්නන්නේ හොඳ ප්‍රතිරූපයක් නෙමෙයි. හොඳ ප්‍රතිරූපයක් ගොඩනගාගැනීම මගින් බොදුබල සේනාවට මීට වැඩිය සහයෝගයක් ලබාගන්න පුලුවන්.

    බුදුදහම පිළිපැදීම සහ බුදුදහම ආරක්ෂා කිරීම යන ක්‍රියාවලි දෙක සමගාමිව ක්‍රියාත්මක වෙන්න ඕනේ කියන මතයේ තමයි මං ඉන්නේ. එයින් එක් ක්‍රියාවලියක පමණක් යෙදෙනවා කියන්නේ අනාගතයේ බුදුදහම අනතුරක දැමීමක් .