එය කන්ට්රෝල් නෑ මචන්. කවුරුත් උදවුවට නෑ.හැම දේම කරන්නේ අම්මයි මමයි. අම්මටත් ගොඩක් වයසයි. මව තල්ලු කරන්න තරම් හයිය තියෙනවා. මම ගොඩක් කෙට්ටු එක්කෙනෙක් මට මෙයාව පාලනය කරන්න අමාරුයි මචන්.
මෙයාව එක්ක යන්න පුළුවන් වෙන විදි නැද්ද? පොලිසියට කිවොත් ගිහින් දෙයිද?ඉස්පිරිතාලෙට
එයාව එක්ක එන්න අමාරුයි මචන්. මගේ අතේ සතේ නෑ. මෙයව ඩොක්ටර්ස්ලා ගාවට අරන් ගිහින්ම.වැඩට යන්නත් විදිහක් නෑ. මේ වගේ අයව එක්ක යවන්න පුළුවන් විදිහක් නැද්ද? මෙයාගේ සහෝදරයෝ කවුරුත් එන්න කැමති නෑ මචන්.
Ubala tamai bun aran yanna one. Hospital ekata gihin dammama HE nam lagath kenek inna one. But dagalanawanam bed eke gata gahanawa. Kohoma hari aran yaman oka medical ward ekaka manage karanna one case ekak. Nathnam oya manussaya tawa dawas 3 k wath jivath wena ekak ne.
