පිස්සු-ලෙඩේ

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එය කන්ට්‍රෝල් නෑ මචන්. කවුරුත් උදවුවට නෑ.හැම දේම කරන්නේ අම්මයි මමයි. අම්මටත් ගොඩක් වයසයි. මව තල්ලු කරන්න තරම් හයිය තියෙනවා. මම ගොඩක් කෙට්ටු එක්කෙනෙක් මට මෙයාව පාලනය කරන්න අමාරුයි මචන්.

    මෙයාව එක්ක යන්න පුළුවන් වෙන විදි නැද්ද? පොලිසියට කිවොත් ගිහින් දෙයිද?ඉස්පිරිතාලෙට

    එයාව එක්ක එන්න අමාරුයි මචන්. මගේ අතේ සතේ නෑ. මෙයව ඩොක්ටර්ස්ලා ගාවට අරන් ගිහින්ම.වැඩට යන්නත් විදිහක් නෑ. මේ වගේ අයව එක්ක යවන්න පුළුවන් විදිහක් නැද්ද? මෙයාගේ සහෝදරයෝ කවුරුත් එන්න කැමති නෑ මචන්.

    Ubala tamai bun aran yanna one. Hospital ekata gihin dammama HE nam lagath kenek inna one. But dagalanawanam bed eke gata gahanawa. Kohoma hari aran yaman oka medical ward ekaka manage karanna one case ekak. Nathnam oya manussaya tawa dawas 3 k wath jivath wena ekak ne.
     
    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,753
    1,374
    113
    Sri Lanka
    hepatic encephalopathy kiyala cirrhosis wala side effect ekak thiyenawa ban. akmaawen wisha drawya bindahelana eka adu unaama ewa brain eke ekathu wela ohoma wenawa. okata nam machn wena beheth warga thiyenawa hospital eke dena. manasika prashnayak nam newei. hospital ekata giyama awashya nam maanasika prathikaara dei. hospital ekkaran gihin prashne kiyanna. awashya de karayi. prathijeewaka warga, lactulose wage dewal thama denne.

    Theruwan saranayi. Ikman suwa prarthana karanawa
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Nodanna dewal kiyanna epa bn. Arakku bila bila liver failure unama Hepatic Encephalopathy kiyala ekak wenawa. Arakku biwwath kasippu biwwath morethan limit biwwoth oka wenawa.
    මම දොස්තර නෙමේ නෙ බන්, මම කියන්නෙ සාමාන්යයෙන් මම දැකලා තියෙන දේ
    අරක්කු බීලා පිස්සු හැදුන එකෙක් මම කවදාවත් දැකලා නැහැ
    අරක්කු වලට පිස්සු හැදෙනවා නම් සෞඛ්‍ය එකෙන් අනුමැතිය දෙයිද බන් විකුණන්න :dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මම දොස්තර නෙමේ නෙ බන්, මම කියන්නෙ සාමාන්යයෙන් මම දැකලා තියෙන දේ
    අරක්කු බීලා පිස්සු හැදුන එකෙක් මම කවදාවත් දැකලා නැහැ
    අරක්කු වලට පිස්සු හැදෙනවා නම් සෞඛ්‍ය එකෙන් අනුමැතිය දෙයිද බන් විකුණන්න :dull:

    Pissu nemei ban me. Medical case ekak. Meka me arakku bila cirrhosis avith liver eken detoxify karana toxic substances ekathu wela blood level eke toxic matters wadi wela brain ekata affect wela.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Pissu nemei ban me. Medical case ekak. Meka me arakku bila cirrhosis avith liver eken detoxify karana toxic substances ekathu wela blood level eke toxic matters wadi wela brain ekata affect wela.
    මාස 2න් මැරෙනවා කිව්වට පස්සෙ පිස්සන් කොටුවට දාලා වැඩක් තියද බන්?
    මොකෝ පිස්සන් කොටුවේ ඉන්නෙ දෙවිවරු ද? උන්ට කරන්න පුළුවන් ලබ්බක් නැහැ නෙ ඔක්කොම දිය උනාම
    කන්න බොන්න ආස ඒවා දීලා, පේන්-කිලර්ස් දීලා ගෙදරම තියා ගන්න එක නෙමේද හොඳ
     
    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    මානසික සුවතාව නැති උදවියට "පිස්සන්" කියන්න එපා, ඔවුනුත් අනෙකුත් අය වගේම රෝගීන්. දැන් කාලේ "පිස්සන්" කියන ඒක අපහාසාත්මක වචනයක්,අවඥාවට කියන දෙයක් වෙලා, ඉතින් මිනිස්සු ඒ වගේ අසනීප වලට බෙහෙත් ගන්න කැමති නැහැ, ඔබේ පියාණන්ට සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.
     
    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    එය කන්ට්‍රෝල් නෑ මචන්. කවුරුත් උදවුවට නෑ.හැම දේම කරන්නේ අම්මයි මමයි. අම්මටත් ගොඩක් වයසයි. මව තල්ලු කරන්න තරම් හයිය තියෙනවා. මම ගොඩක් කෙට්ටු එක්කෙනෙක් මට මෙයාව පාලනය කරන්න අමාරුයි මචන්.

    මෙයාව එක්ක යන්න පුළුවන් වෙන විදි නැද්ද? පොලිසියට කිවොත් ගිහින් දෙයිද?ඉස්පිරිතාලෙට
    පොලීසියට කියන්න, ඔවුන් උදව් කරනවා,
     
    dukatama

    Member
    Jul 6, 2017
    68
    2
    0
    Ubala tamai bun aran yanna one. Hospital ekata gihin dammama HE nam lagath kenek inna one. But dagalanawanam bed eke gata gahanawa. Kohoma hari aran yaman oka medical ward ekaka manage karanna one case ekak. Nathnam oya manussaya tawa dawas 3 k wath jivath wena ekak ne.

    යන්නේ එන්නේ නෑ මචන්. ගෙදර අස්සේ නයෙක් දැක්කා කියලා නයා හොයනවා ඔක්කොම පෙරලලා. පොලිසියට කිවොත් ගිහින් දාගන්න බැරිද අපිට? පිස්සන් කොටුවට හරි කමක් නෑ. මම වගේ නෙවෙයි. තාත්තගේ ඇග හෙන විශාලයි මචන්. මාව පෙරලගෙන දුවනවා.
     
    dukatama

    Member
    Jul 6, 2017
    68
    2
    0
    hepatic encephalopathy kiyala cirrhosis wala side effect ekak thiyenawa ban. akmaawen wisha drawya bindahelana eka adu unaama ewa brain eke ekathu wela ohoma wenawa. okata nam machn wena beheth warga thiyenawa hospital eke dena. manasika prashnayak nam newei. hospital ekata giyama awashya nam maanasika prathikaara dei. hospital ekkaran gihin prashne kiyanna. awashya de karayi. prathijeewaka warga, lactulose wage dewal thama denne.

    Theruwan saranayi. Ikman suwa prarthana karanawa

    නයෙක් දැක්කා කියලා ගේ පුරා දුවනවා මචන් පුටු එක්ක පෙරළන්.
    2.gif
     
    නෑ මචන් ඉන්ජින්යර් කෙනෙක්
    2.gif
    .තාත්තාව කොහොමද සනීපකර ගත්තේ මචන්?

    apo wadak na kiyla! macho! apitath oya tika kiwa ! manasika ledak wela thiyenne piisu wattuwe nawathwanna kiyla ! ethan inna ba ban! gedara ekkan awa! salli nodi hitiya athata! anthimata thamayi dana gaththe wakugadu narak wela kiyala, bohoma amaruwen waku gaduwak hoyagaththa ma mase aga opration 1 macho!