පිස්සු වගේ මචන්

ඇට්ටරයා

Well-known member
  • May 8, 2013
    2,587
    1,269
    113
    මෙන්න මෙතන
    අසරන වෙලා ඉන්නේ බ්‍රෝ

    පොඩි එකාට සතියක් තිස්සේ උන. කලුතර නාගොඩ නවත්තලා තියෙන්නේ.

    උන බහිනවා පැනඩොල් දුන්නාම. ආයි ටිකකින් උන.

    බ්ලඩ් චෙක් කරලා අවුලක් නෑ කියලා. එත් කැස්ස, උන එහෙම්මමයි. දෙන්නෙත් පැනඩොල් විතරයි.

    නාගොඩ වැඩ කරන කවුරුත් නැද්ද මේකෙ. කන්ටැක්ට් තියෙන කවුරු හරි

    පොඩ්ඩට වයස අවුරුදු 3.5


    ළමා රෝහලට පලයන්. මගේ වයිෆ් එහේ වැඩ. උදව්වක් ඕනෙ උනොත් pm 1ක් දාපන්