පිස්සු වගේ මචන්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,124
    113
    ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මචන්.ළමා රොහලට ගෙන්න
     

    1987amare

    Well-known member
  • Jun 5, 2016
    889
    266
    83
    gampaha
    කළුතර ප්‍රයිවට් හොස්පිට්ල් ගෙනියන්න කියන්න, කොළඹට ගෙන්න කියන්න අපිට බෑ බන්. ඒ තීරනේ ගන්න ඕන උබයි අම්මයි.
    තෙරුවන් සරණින් පැටියට ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා:):)
    .

    aniwa machan
     

    2222niro

    Member
    Feb 20, 2017
    21
    2
    0
    මචං මගේ පොඩි එකාටත් ඔය වගේ උණ තිබ්බා කාලයක්ම සනිප වෙනවා ආයිත් හැදෙනවා.....ඔය වගේ දිගටම ..ඔය ළමා විශේශඥ වෛද්‍යවරු දිගින් දිගටම බෙහෙත් දුන්නා අහපුවම කියනවා වෛරස් උන කියලා.... සනත් ජයසුරිය වගේ ඩයල් එකක් ඉන්නවා තට්ටේ තියෙන එකෙක් උට රුපියල් දහස් ගානක් වියදම් කරා ඒත් ඇත්තටම ළමයව පුද්ගලික තැනකට අරන් ගියාට පස්සේ ලෙඩ් ඩොක්ටර් කෙනෙක් තමයි ගමයාව රජයේ රෝහලේ (ත්‍රි්කුණාමළය) නතර කරලා පරික්ෂ කරලා ලෙඩේ හොයා ගත්තේ මෙරන්ජටයිටිස් කියලා ..... අන්න ඒ කථාව අහලා ඉගෙන ගන්න උඔ අහපං ඇයි මෙහෙම වෙන්නේ ‍කියලා දෙන උත්තරේ විද්‍යාත්මක දරුවගේ රෝගයට ගැලපෙන්‍නැ කියලා හිතුනොත් ආයි බලන්න එපා කෙලින්ම ළමා රෝහලට අරං වරෙන් එහෙන් නිවැරදි විදිහට ලමයාට ප්‍රතිකාර කරයි... මට මගේ පුතාට බෙහෙත් කරපු ලෙඩි ටොක්ජර් මතක නැහැ සාමාන්‍ය ඇගක් තියෙන් තලෙලු ටොක්ටර් කෙනෙක් දැක්කම නිකන් නපුරු පාටයි වගේ එත් නියම ඩොක්ඩර් කෙනෙක් නම මතක නැතුවාට සමා වෙන්න
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,437
    25,682
    113
    අපේ කෙනාටත් ඔහොම වුණා.ලොකු ලොකු දොස්තරලත් අහුවුනේ නෑ...පොඩි ඩොකියෙක් යකඩ අඩු එක ගැන චෙක් වෙලා, තැලිසීමියාව ගැන ඇහුවා.අපට එහෙම එකක් නෑ... පස්සේ සින්කොෆෙර්ස් සිරප් දෙන්න ගත්තාම නෝමල් වුණා.පොඩ්ඩක් ෆුල් බ්ලඩ් රෙපොර්ට් එකක් , අයන් මැප් රිපොර්ට් එකක් අරන් බලන්න. ළමා රෝහලට ආවනම් හොඳයි.

    Dr.සමන් කුමාර,බුද්ධිම good doctor s

    පට්ටෙටම clinical research කරපු එකම ඩොකා තමයි BJC Perera

    ඔය වගේ කෙනෙක් අල්ලලා බලපන්.
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ඉක්මනට හොද වෙන්න කියලා පතනවා මචං
     

    lahiru2000

    Well-known member
  • Feb 13, 2007
    1,305
    241
    63
    In the world
    Machan Puluwan nam Poddawa pediatrician kenekta pennana.E doctors lata puluwan godak welawata lede mokakda kiyala hoyaganna. By Experience.

    Any way Ikmanata poddata Saneepa wei.baya wenna epa.
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    නානා කෙනෙක් බැල්ලියක්ව සංසර්ගය කලාම ඉපදෙන්නේ මෙන්න මේ ටැග් දාපු එවුන් වගේ සක්කිලියෝ.... :baffled:
    මැරිය තොගෙ බබා, abbagatha weyanaබබා