පිස්සු හැදෙනවා බං..සිහිනයකී රෑ, තිස්ස ජනනා&#35

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    පිස්සු හැදෙනවා බං.. තිස්ස ජනනායක සර් නම් සුපිරිම චරිතෙ...සිහිනයකී රෑ.... මේක බලන්නකො..

    ඔලුව රිලැක්ස් කරගන්න ඕන නම් මේක බලන්න

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මාර ජිවිත කතාවක් නේ..
    මටනම් හැබැයි විශ්වාස කරන්න අමාරුයි නෝනා දාල ගිය හේතුව
     
    • Like
    Reactions: D_Mad

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    පොර සුසයිඩ් කරගන්නත් හදලනෙහ් බ0
    අද පොර ඉන්න තැන ගැන සැහෙන්න සතුටු වෙන්නහ් ඔනි ...
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,363
    955
    113
    Godric's Hollow
    අදටත් මගේ ජීවිතේ මට හම්බවුන හොදම ගුරුවරයා තමයි තිස්ස සර්... :yes: :love:

    11+
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,172
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ත්‍රෙඩ් එක දාන්න කලින් බැලුව. බලාපොරොත්තු වුන තරං පට්ට ප්‍රෝග්‍රෑම් එකක් වුනේ නෑ. මොකද වෙනද දාන වීඩියෝ වල හිටිය නිදහස් මනුස්සය නෙමෙයි ඇවිත් හිටියේ. ලයිට් හවුස් එකක් ගැන කතාවක් කිව්වා ඒකනං මාරයි. මිනිස්සු අඳුරේ ඉඳන් සමාජෙට ආලෝකය ලබා දෙනවා.:cool::love:++
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අදටත් මගේ ජීවිතේ මට හම්බවුන හොදම ගුරුවරයා තමයි තිස්ස සර්... :yes: :love:

    11+

    ත්‍රෙඩ් එක දාන්න කලින් බැලුව. බලාපොරොත්තු වුන තරං පට්ට ප්‍රෝග්‍රෑම් එකක් වුනේ නෑ. මොකද වෙනද දාන වීඩියෝ වල හිටිය නිදහස් මනුස්සය නෙමෙයි ඇවිත් හිටියේ. ලයිට් හවුස් එකක් ගැන කතාවක් කිව්වා ඒකනං මාරයි. මිනිස්සු අඳුරේ ඉඳන් සමාජෙට ආලෝකය ලබා දෙනවා.:cool::love:++

    niyameta giya program eka..

    :):):):):)
     
    sudathhh

    Junior member
  • Feb 4, 2014
    82
    5
    8
    සමහර එවුන්ට මෙයා කියන ඒවා මහා ලොකුදේවල් උනාට රටේ ඉන්න උගත් මිනිස්සු මේවට හිනාවෙනවා රටෙන් 50 % විතර වන මෝඩ යක්කුන්ට මෙයා කියන ඒවා අලුත් දේවල් උනාට උගත් මිනිස්සු මෙයා කියන දේවල් මෙයාට වඩා හොදින් දන්නවා ..මෙයා සමාජයට දෙන ගොන් අදහස් නිසා සමහර අයගේ ජිවිත කාලකන්නි වෙලා පවුල් කඩා කප්පල් වෙලත් තියෙන බව ගොඩක් අය දන්නේ නැහැ .සමාජයට යමක් කියන්න කලින් තමන් ඒ ගැන උගතෙක් වෙලා ඉන්න ඕන .එකටයි universities තියෙන්නේ
    ඇයි university එකකින් උපාදියක් ගන්න බැරි උනේ....degree නැති එවුන්ට මේ රටේ AL subject tuition දීම වහාම තහනම් කලයුතුයි .
    මෙයාගේ ගොන් talks අහන්න සමහර ළමයි ආසයි ඉතින් class එකට ළමයි යනවා .අසරණ දෙමවුපියන්ගේ සල්ලි වංචා කරගන්න මෙයා ළමයින්ට ගොන් ආතල් දෙනවා ...මුල ඉදලම ඔය programme එක බුද්දීමත්ව ඇහුවොත් තේරෙයි මෙයා මොනතරම් බූරුවෙක්ද කියල
    අසරණ දෙමවුපියන්ගේ සල්ලි වන්චාකරන ඔය වගේ එවුන්ට සල්ලි මිටිගනන් banks වල තිබුනට හොදක්නම් සිද්දවෙන්නේ නැහැ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044

    ඔහොම නිකන්ම කිව්වම, ඔයා නිකන් වනාතේ පොරක් කතා කරනවා වගේ වෙනවා ..එහෙම නෙමෙයි කොල්ලෝ

    වෙන වෙනම දාන්න...මොනවද ගොන් අදහස් ...මොනවද කාලකන්නි අදහස්..මේ මනුස්සය බූරුවෙක් වෙන්නේ මොනවගේ කරුණු නිසාද ?