අදටත් මගේ ජීවිතේ මට හම්බවුන හොදම ගුරුවරයා තමයි තිස්ස සර්...![]()
11+


matath hamu wuu hoda guruwarayek
me sirta degree ekak thiyanwa. JVP gniyek wage nikan boru katha pathurawanne nathuwa idapan. ubata AL pass karaganna bari unata anith minissu palina manussayo.සමහර එවුන්ට මෙයා කියන ඒවා මහා ලොකුදේවල් උනාට රටේ ඉන්න උගත් මිනිස්සු මේවට හිනාවෙනවා රටෙන් 50 % විතර වන මෝඩ යක්කුන්ට මෙයා කියන ඒවා අලුත් දේවල් උනාට උගත් මිනිස්සු මෙයා කියන දේවල් මෙයාට වඩා හොදින් දන්නවා ..මෙයා සමාජයට දෙන ගොන් අදහස් නිසා සමහර අයගේ ජිවිත කාලකන්නි වෙලා පවුල් කඩා කප්පල් වෙලත් තියෙන බව ගොඩක් අය දන්නේ නැහැ .සමාජයට යමක් කියන්න කලින් තමන් ඒ ගැන උගතෙක් වෙලා ඉන්න ඕන .එකටයි universities තියෙන්නේ
ඇයි university එකකින් උපාදියක් ගන්න බැරි උනේ....degree නැති එවුන්ට මේ රටේ AL subject tuition දීම වහාම තහනම් කලයුතුයි .
මෙයාගේ ගොන් talks අහන්න සමහර ළමයි ආසයි ඉතින් class එකට ළමයි යනවා .අසරණ දෙමවුපියන්ගේ සල්ලි වංචා කරගන්න මෙයා ළමයින්ට ගොන් ආතල් දෙනවා ...මුල ඉදලම ඔය programme එක බුද්දීමත්ව ඇහුවොත් තේරෙයි මෙයා මොනතරම් බූරුවෙක්ද කියල
අසරණ දෙමවුපියන්ගේ සල්ලි වන්චාකරන ඔය වගේ එවුන්ට සල්ලි මිටිගනන් banks වල තිබුනට හොදක්නම් සිද්දවෙන්නේ නැහැ
BIOLOGY වලට S එකක් ඕන නම් මෙයා ලගට යන්න මොකද ඔය සරල කොටස් ටික
මෙයා සුපිරියට කියල දෙනවා ....A එකක් ඕනැ නම් DEGREE එකක් තියෙන SIR කෙනෙක්
ගාවට පලයල්ලා දෙමවුපියන්ගේ සල්ලි නාස්ති කරන්නේ නැතුව




me sirta degree ekak thiyanwa. JVP gniyek wage nikan boru katha pathurawanne nathuwa idapan. ubata AL pass karaganna bari unata anith minissu palina manussayo.
Degree එක උබද දුන්නේ . ඔය මනුස්සය ගේ ඉගැන්වීම් S එකකට නම් ඇති ....
A එකක් ගන්න නම් Degree එකක් තියෙන එකෙක් ගාවට පලයල්ලා ...
පොර සුසයිඩ් කරගන්නත් හදලනෙහ් බ0
අද පොර ඉන්න තැන ගැන සැහෙන්න සතුටු වෙන්නහ් ඔනි ...
Marketing tricks.mata nam ehema vibe ekak penne naතොත්ත බබා;24991128 said:ban aasa na buwaata,
fake line ekak thiyenawa
me sirta degree ekak thiyanwa. JVP gniyek wage nikan boru katha pathurawanne nathuwa idapan. ubata AL pass karaganna bari unata anith minissu palina manussayo.

