පිස්සු හැදෙනව හුත්@$@$%
බයිසිකලේ පැච් එක දාගන්න හවස 4ට විතර පාර පැත්තට ආව

තව පොඩ්ඩෙන් චප්ප වෙලා මැරෙන්නෙ

පට්ට ස්පීඩ් evoqe එකක් ආව
evoqe එක පිටිපස්සෙන් hummer එකක් hummer එකේ පිටිපස්සෙ ටැක්ටර් ටේලරයක් වගේ එකක් හයි කරල එකෙ උඩ තඩි රෝද හයි කරපු මඩ නාපු තවත් evoqe එකක්
ඇඩෙනවා බන් 
ඒ ඔක්කම පිටිපස්සෙන් hybrid ඒව 2ක්
කඩේ ලග හිටපු ඔක්කම පාරට ආව බන්

විනාඩි 2ක් විතර වෙනකල් අපි ගල් වෙලා වගේ බලන් හිටිය

ඊට පස්සෙ මන් පැච් එක දාගෙන ගෙදර ඇවිල්ල වැලක් බලල ****** *** **** ** නිදාගත්ත

අම්ම ගහයි 