පිස්සු හැදෙන ගනන් වලට කම්පියුටර්ස්

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :cool::)
    ඔය පැත්තේ ආපු වෙලාවක ශොප් එකට එන්නම්. ගිය ඉරිදත් ඇහැලියගොඩ ඇවිත් ගියා....:)
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    ela ela all the Best

    thankss

    ok machan mama balala kiyannam...;)

    ela mchn

    ganan nam godak adui.. aula thiyenne dura wadi eka

    hmmmmm eka nam etta

    oya watinawa kollo.. august dihawata mashin ekak assemble karaganna oni..mehemai siddiya Hackintosh ekak hadaganna idea eka.. call ekak deela ennm oya paththe...

    ela ela saho

    dura thamai gataluwa

    ekane

    ahuwoth kiyai stock iwarai heta anidda badu enawa kiyala..ehema na neda

    hikz, 95%ma ewala badu oni welwaka tiye

    :cool::)
    ඔය පැත්තේ ආපු වෙලාවක ශොප් එකට එන්නම්. ගිය ඉරිදත් ඇහැලියගොඩ ඇවිත් ගියා....:)

    ela ela saho
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    මචන් රත්නපුර දිස්ත්‍රික්කයේම න‍ේද ඇබිලිපිටිය තියෙන්නේ? ඒ ටවුමෙත් කඩකයක් දාන්න පට්ට බිස්නස්. මගේ රිලේෂන්ස්ල ඉන්නව එහේ. ඒ ගිය වෙලාවක කසින් කෙනෙක් එක්ක ගියා ඇබිලිපිටියෙ කාගිල්ස් එකට උඩ තට්ටවේ එකක් තියෙනව හෙන ඇම්ඩන් කෙනෙක් මිනිහ. තව තැනක් තියෙනව විදුලිබල මන්ඩලය ඉදිරිපිට එතනම් හොඳයි.

    ජය වේවා මචන්.

    ddr2 1gb නම් 1200 ට වගේ ගන්න පුලුවන්. :D:yes:
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    මචන් රත්නපුර දිස්ත්‍රික්කයේම න‍ේද ඇබිලිපිටිය තියෙන්නේ? ඒ ටවුමෙත් කඩකයක් දාන්න පට්ට බිස්නස්. මගේ රිලේෂන්ස්ල ඉන්නව එහේ. ඒ ගිය වෙලාවක කසින් කෙනෙක් එක්ක ගියා ඇබිලිපිටියෙ කාගිල්ස් එකට උඩ තට්ටවේ එකක් තියෙනව හෙන ඇම්ඩන් කෙනෙක් මිනිහ. තව තැනක් තියෙනව විදුලිබල මන්ඩලය ඉදිරිපිට එතනම් හොඳයි.

    ජය වේවා මචන්.

    ddr2 1gb නම් 1200 ට වගේ ගන්න පුලුවන්. :D:yes:

    passe passe wyaapta karanna oni heh heee
    ammata siri ehemada, lowet labai ram ehenam

    thankss

    laptoputh genen aduwata...

    DELL i5 3gz 4gb 250gb 35-40
    with good battery life
    eet lap second hand ewa risky nisa api karanne na

    elasss
     
    dnsuriya.pp

    Active member
  • Aug 20, 2013
    618
    69
    28
    New Zealand
    dura thamai gataluwa

    ඇහැලියගොඩ කියන්නේ මහ දුරක්ද බොල :frown: , 03 ඇබිලිපිටියක හරි, මොනරාගලක හරි නැගපන්, පැය දෙකක් වගේ යයි මගේ හිතේ නෙද බන්
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    meeta kalin thread ekak damma neda bro kohomada computer shop ekak plan kara ganne kiyala..

    lowst and valuable vidiyata mata e thread eke matakai ara carina car eke thiyena photo eke e thread eke thibuna mata hodata matakai...

    Good Luck...

    danna kenek hitiyoth kiyanam..
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    ඇහැලියගොඩ කියන්නේ මහ දුරක්ද බොල :frown: , 03 ඇබිලිපිටියක හරි, මොනරාගලක හරි නැගපන්, පැය දෙකක් වගේ යයි මගේ හිතේ නෙද බන්

    heee ekane

    Jaya wewa...

    esema wewa

    meeta kalin thread ekak damma neda bro kohomada computer shop ekak plan kara ganne kiyala..

    lowst and valuable vidiyata mata e thread eke matakai ara carina car eke thiyena photo eke e thread eke thibuna mata hodata matakai...

    Good Luck...

    danna kenek hitiyoth kiyanam..

    ela ela saho

    machan 320 gb witara laptop hdd tiyanawada? brandnew and used..price dannako

    160 tiye saho rs.4200
    250 rs.5000

    brandnew 320 rs.7000 kata dennam, TOSHIBA

    ගනන් නම් සාදාරනයි. එල මචං. ජය වේවා!

    THANKSS