ela ela all the Best
ok machan mama balala kiyannam...![]()
ganan nam godak adui.. aula thiyenne dura wadi eka
oya watinawa kollo.. august dihawata mashin ekak assemble karaganna oni..mehemai siddiya Hackintosh ekak hadaganna idea eka.. call ekak deela ennm oya paththe...
dura thamai gataluwa
ahuwoth kiyai stock iwarai heta anidda badu enawa kiyala..ehema na neda
ඔය පැත්තේ ආපු වෙලාවක ශොප් එකට එන්නම්. ගිය ඉරිදත් ඇහැලියගොඩ ඇවිත් ගියා....![]()


මචන් රත්නපුර දිස්ත්රික්කයේම නේද ඇබිලිපිටිය තියෙන්නේ? ඒ ටවුමෙත් කඩකයක් දාන්න පට්ට බිස්නස්. මගේ රිලේෂන්ස්ල ඉන්නව එහේ. ඒ ගිය වෙලාවක කසින් කෙනෙක් එක්ක ගියා ඇබිලිපිටියෙ කාගිල්ස් එකට උඩ තට්ටවේ එකක් තියෙනව හෙන ඇම්ඩන් කෙනෙක් මිනිහ. තව තැනක් තියෙනව විදුලිබල මන්ඩලය ඉදිරිපිට එතනම් හොඳයි.
ජය වේවා මචන්.
ddr2 1gb නම් 1200 ට වගේ ගන්න පුලුවන්.![]()
bump
laptoputh genen aduwata...
ela ela
dura thamai gataluwa
, 03 ඇබිලිපිටියක හරි, මොනරාගලක හරි නැගපන්, පැය දෙකක් වගේ යයි මගේ හිතේ නෙද බන්ඇහැලියගොඩ කියන්නේ මහ දුරක්ද බොල, 03 ඇබිලිපිටියක හරි, මොනරාගලක හරි නැගපන්, පැය දෙකක් වගේ යයි මගේ හිතේ නෙද බන්
Jaya wewa...
meeta kalin thread ekak damma neda bro kohomada computer shop ekak plan kara ganne kiyala..
lowst and valuable vidiyata mata e thread eke matakai ara carina car eke thiyena photo eke e thread eke thibuna mata hodata matakai...
Good Luck...
danna kenek hitiyoth kiyanam..
machan 320 gb witara laptop hdd tiyanawada? brandnew and used..price dannako
ගනන් නම් සාදාරනයි. එල මචං. ජය වේවා!
prices very reasonable. awla thiyenne uba ahaliyagoda ne
heh heecore 2 duo com 1ka dvd writer,ram,hard nathuwa keeyada bnz
bump
machan computer shop ekak patan ganna mulin kiyak wage onida
bump