පිස්සු හැදෙන සද

SLSUN

Member
පිස්සු හැදෙන සද

[FONT=&quot]:yes: ලොව උසම කන්ද එවරස්ට් නොවේ මොහාකෝආ නම් ය එය සාගර පතුලේ පිහිටියකි එහි මුදුන හවායි දූපත්ය[/FONT]

[FONT=&quot]:yes: ස්වීඩන් වැසියකු වසරකට කෝපි රාත්තල් 29ක් පානය කරන බව වාර්තාවේ ලෝකයේ වැඩිම [/FONT]
[FONT=&quot]කෝපි පානය කරන රට ස්වීඩනයයි[/FONT]

[FONT=&quot]:yes: දැනට සොයාගෙන ඇති පරිදි මිහිතලය සත්ව වර්ග ලක්ෂ 14 ක් හා ශාඛ වර්ග ලක්ෂ 5 දරාසිටී[/FONT]

[FONT=&quot]:yes: ලොව ජනගහනයෙක් අඩක් ජීවත්වන්නෙ භුමි ප්‍රමාණයෙන් 1 /13 ය[/FONT]

[FONT=&quot]:yes: කේරළයේ කොට්ටයාන්හි සුරතල් බළලකු මිනිසෙක් මෙන් කතා කිරීමේ පුවතක් වාර්තා වෙයි ඇත මලයාලම් වචනවලින් කතාකර ඇති අතර මවට ආච්චීට හා මීයාට කතාකර ඇත[/FONT]

[FONT=&quot]ඇමරිකාව තුල ගොල්ෆ් පිටි 10.000 වඩා ඇත[/FONT]

[FONT=&quot]:yes: බලුමස් කෑමෙන් ධෛර්ය ලැබෙනබව චීනුන් නිස්වාස කරයි තවද ඇස්බැස්ටොල්ස් කුඩු පළලැටියන් සර්ප හැව සීල් මසුනිගේ පිත කකුලු කටු පාද 4 තාරාවුන් හිස් 2 කැස්බෑවුන් බෙහෙත් ලෙස පාවිච්චි කරන අතර දරුණු උණ රෝග සදහා රෛනෝ අං කුඩු හෝ කොටි රැවුල් සහිත බෙහෙත් ගුලි ගිලිති[/FONT]

[FONT=&quot]:yes: ඉතියෝපියාවෙ ඩලොල ප්‍රදේශයේ සාමාන්ය උෂ්ණත්වය පැරන්හයිඩ් 100ක්වේ ශීත කාලයේ 98 කි ලොව වැඩිම උෂ්ණත්වය වාර්තාවෙන්නෙ මෙහිය[/FONT]

[FONT=&quot]:yes: ලොව ඇති සම්පුර්ණ රටවල් ගනන 212 කි[/FONT]

[FONT=&quot]:yes: පැන්සලකින් සැතපුම් 35 දුර ඉරක් ඇදීමට පුලුවන[/FONT]

[FONT=&quot]:yes: සැල්වීනියා පැලෑටිය ලොව වේගයෙන්ම පැතිරෙන ශාඛයයි අප්‍රිකාවේ වර්ග සැතපුම් 77 පුරා පැතිරීමට ගතව ඇත්තෙ මාස 11 කි[/FONT]

[FONT=&quot]:yes: ලෝකයේ ලොකුම වතුර මල ඇමරිකාවේ ඇරිසෝනාහි ඇත උස අඩි 560 කි විනාඩියකට වතුර ගැලුම් 7000 ක් විහිදේ 1500000 $ වැයවී ඇත[/FONT]

[FONT=&quot]:yes: ඔලුවෙන් සිටගන්න අයුර ඉගනගන්නා එකම සත්වයා අලියා වේ[/FONT]
[FONT=&quot] [/FONT]
[FONT=&quot]:yes: පසලොස්වක සද අඩ සදට වඩා 9 ගුණයක් දීප්ත්මත්ය[/FONT]

[FONT=&quot]:yes: සාමාන්‍යයෙන් විදුලි බුබුලක් පැය 750- 1000 නොදැවී දැල්වේ[/FONT]

[FONT=&quot]:yes: ජෙෆරි හඩ්සන් බ්‍රිතාන්‍යය හමුදාවේ කපිතාන් ධුරයක් දැරීය ඔහු කුරුමිට්ටෙකි [/FONT]


[FONT=&quot]:yes: ඉබ්බකු නිසා මිනිසකු මියගොස් ඇත විලියම් බී පාරේ ඇවිදින විට ගුවන්යානයකින ගෙනගිය ඉබ්බකු හිසට වැටීමෙන් මියගියහ[/FONT]

[FONT=&quot]:yes: වතුර බිංදුවක් හෝ නොමැතිව ඔටුවකු කාන්තාරයේ දින 20 ක් ජීවත්නිය හැක[/FONT]


[FONT=&quot]:yes: බිග් බෙන් ඔරලෝසුවේ වසරකට වෙලාව තතුපර 30කින් අඩුවෙ[/FONT]


[FONT=&quot]:yes: සිරුර නොකැපී ගොලු බෙල්ලෙකුට බ්ලේඩයක මුවහත මත යාහැකිය[/FONT]


[FONT=&quot]:yes: යුරෙනියම් ටොන් 1 කින් නිපදවන බලශක්තිය නිපද වීමට ටොන් 30.000 ක ගල් අගුරු ඕනෑවේ[/FONT]

[FONT=&quot]:yes: ලොව වඩා ප්‍රචලිතම විනෝදාශය මුද්දර එකතු කිරීමයි[/FONT]


[FONT=&quot]:yes: දරු උපත් සිදුවන දිනය පිලිබද වෛද්‍ය අනාවැකිය සාර්තක වීමේ සම්භාවිතාව 4% වේ[/FONT]

[FONT=&quot]:yes: සෑම තත්පරයකදීම බිලිදුන් 4ක් උපදී [/FONT]

[FONT=&quot]:yes: පැස්බරෙකුට පා පහරකින මිනිසකු මරාදැමිය හැකිය[/FONT]


[FONT=&quot]:yes: කෙනෙකු මියගිය වහා සිරුරෙ බර මැන බැලූ විද්‍යාඥයන් තීරණය කොට ඇත්තේ මිනිස් ආත්මය ග්‍රෑම් 21 බර බවයි[/FONT]


[FONT=&quot]:yes: සුපිරි ඉන්දීය මහා කාව්‍ය වන මහා භාරථයේ වචන ලකෂ 30 කි[/FONT]

[FONT=&quot]:yes: විනාඩියකට 10 වතාවක් මිනිසකු ඇසිපිය -හෙලයි තත්පර 6 කට 1කි[/FONT]

[FONT=&quot]:yes: මැස්සකු තත්පරයකට 320 වාරයක් පියාපත් සලයි[/FONT]

[FONT=&quot]:yes: කැන්ගරු මස්වල කොලස්ටරෝල් නැත[/FONT]

[FONT=&quot]:yes: ලොව වමත් හුරුවන් ලක්ෂ 200 කි[/FONT]



[FONT=&quot]:yes: වසරකට ඔබේ හෘදය රුධුර ගැලුම් 15 ක් පොම්ප කරයි[/FONT]

[FONT=&quot]:yes: වම් මොලය සිරුරේ දකුණුපස පිලනය කරනුලබන අතර දකුණු මොලය වම් සිරුර පාලනය කරයි[/FONT]
[FONT=&quot]
[/FONT]

[FONT=&quot]:yes: මැද ඇගිල්ලේ නිය වේගයෙන් වැඩෙන අතර මහපට ඇගිල්ලේ නිය සෙමෙන්ම වැඩේ[/FONT]

[FONT=&quot][/FONT]