ඔන්න යාළුවනේ ගාල්ල මාතර දුම්රිය මාර්ගය හදන්න ආපු දුම්රියක් මම ඔයාලට කලින් Thread එකක පෙන්නූවනේ.ඒක ටිකක් පැහැදිලි මදි හින්ද මම ඔයාලට මම ඔන්න පැහැදිලි පින්තූර ටිකක් ගෙනාව.මේක ගැන මම විස්තර කරන්න ඕන නෑනේ.මම කලින් Thrad එකේ ඔයාලට මම විස්තර කරා නේ.
මගේ ඒ Thread එක බලපු නැති අය මෙතනින් බලන්න.
බලල ඉතින් කරන්න ඕන දේ දන්නවනේ





