පිස්සොද බන් ලන්කාවේ ඉන්නේ?

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පිස්සොද බන් ලන්කාවේ ඉන්නේ?

    යන්න එපා යකුනේ ගන්වතුර බලන්න. ඊයේ 6ක් මැරිලා බලන්න ගිහින්. අද වෙනකොට 18ක් මැරිලා බලන්න ගිහින්. හමුදාවේ මිනිස්සු දැන් ගලවගන්න හදන්නේ බලන්න එන උන්ව. පිස්සො වගේ හැසිරෙන්න එපා කොල්ලනේ. යන්න එපා පොඩි උන් ඔක්කෝඉ ගහගෙන වතුර බලන්න.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඉන්ජන්ටත් පාරවල් හදන හැටි,කාණු කපන හැටි කියලා දෙන size එකේ පොරවල් ලංකාවේ ඉන්නේ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඉන්ජන්ටත් පාරවල් හදන හැටි,කාණු කපන හැටි කියලා දෙන size එකේ පොරවල් ලංකාවේ ඉන්නේ.
    පොඩි උන් කිහිල්ලෙ ගහගෙන යනව බන් පිස්සො වගේ.
     
    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    Ape unta kiyala wadak naha.... Mathakane Tsunami eka welaweth balanna giya kattiya maruna...
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    යන්න එපා යකුනේ ගන්වතුර බලන්න. ඊයේ 6ක් මැරිලා බලන්න ගිහින්. අද වෙනකොට 18ක් මැරිලා බලන්න ගිහින්. හමුදාවේ මිනිස්සු දැන් ගලවගන්න හදන්නේ බලන්න එන උන්ව. පිස්සො වගේ හැසිරෙන්න එපා කොල්ලනේ. යන්න එපා පොඩි උන් ඔක්කෝඉ ගහගෙන වතුර බලන්න.
    සිරාම බන් .සෙනසුරාද කඩුවෙල හන්දියෙ පාලමට වතුර දාන්න ඔන්න මෙන්න .පොඩි උන් කිහිල්ලෙ ගහගෙන අම්මල අවිත් බලන්න පාලම උඩ .:oo: .වයසක මිනිස්සු බැනල පැන්නුවෙ
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    එහෙම බලන්න එන උන් යටවෙච්ච මිනිස්සුන්ට ගෙනියන ආධාරත් ගෙනියනව:frown:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Ape unta kiyala wadak naha.... Mathakane Tsunami eka welaweth balanna giya kattiya maruna...

    සිරාම බන් .සෙනසුරාද කඩුවෙල හන්දියෙ පාලමට වතුර දාන්න ඔන්න මෙන්න .පොඩි උන් කිහිල්ලෙ ගහගෙන අම්මල අවිත් බලන්න පාලම උඩ .:oo: .වයසක මිනිස්සු බැනල පැන්නුවෙ

    එහෙම බලන්න එන උන් යටවෙච්ච මිනිස්සුන්ට ගෙනියන ආධාරත් ගෙනියනව:frown:
    සිරාවටම මේ ටීවී එකේ දැන් කිව්වා. බලන්න ආපු උන් ආදාර අරන් ගිහින්..
     
    kingdewi

    Well-known member
  • අපේ රටේ උන් හදන්න නම් ඉතින් මකන්න ඕන බන් !හොස්පිටල් එකට ඇක්සිඩන්ට් එකක් ආවමත් ඔහොමයි !!පුදුම මගුලක් ,එහෙන් කැමරා ෆෝන් දික්කරගෙන !!
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    සේල්ෆි ගහන්න ගොඩක් උන් යන්නේ,තවත් උන් පෙන්නන යනවා උන් වැඩ කරනවා කියලා ෆොටෝ ගහන් facebook ෆොටෝ දා ගන්න..

    මේකෙත් ඉන්නේ හෙන මානසික රෝගියෝ ටිකක්..ඒ වගේ උන් තව නැතා :P
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    සේල්ෆි ගහන්න ගොඩක් උන් යන්නේ,තවත් උන් පෙන්නන යනවා උන් වැඩ කරනවා කියලා ෆොටෝ ගහන් facebook ෆොටෝ දා ගන්න..

    මේකෙත් ඉන්නේ හෙන මානසික රෝගියෝ ටිකක්..ඒ වගේ උන් තව නැතා :P
    කරන මිනිහගේ හමත් යනවා මේ වගේ පිස්සො නිසා. උයන පිහන තැනකට ගිහින් උදව්වක් කරනව හැරෙන්න බලන්න යන්න හොද නැ. තාමත් මෙහෙට වහිනවා. ගන්වතුර තාම ඉවර නැනේ.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පිස්සු යක්කු බං.. :lol: සුනාමිය දවස්වල මතක නැද්ද.. මුහුද පිටිපස්සට යද්දි උන් මුහුද පස්සෙ දිව්වා..:lol: මම නම් කියන්නෙ ඔය වගේ පක්කු ගහන් ගියත් බලන්න නරකයි.. :growl:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    xUPGctokCZb0gWWQEM.webp
     
    Oct 13, 2016
    2,675
    276
    0
    සේල්ෆි ගහන්න ගොඩක් උන් යන්නේ,තවත් උන් පෙන්නන යනවා උන් වැඩ කරනවා කියලා ෆොටෝ ගහන් facebook ෆොටෝ දා ගන්න..

    මේකෙත් ඉන්නේ හෙන මානසික රෝගියෝ ටිකක්..ඒ වගේ උන් තව නැතා :P

    ඔව් බන්. වතුර බෝතලේ දෙන්නෙත් selfie එක ගන්න ගමන්. ඒ photo එක දාන්නේ ලොකු
    English paragraph එකකුත් එක්ක. ඊට පස්සේ ගැන වතුරේ බැහැලා selfie 100 ක් විතර ගහලා facebook දානවා. :lol:
     
    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    සේල්ෆි ගහන්න ගොඩක් උන් යන්නේ,තවත් උන් පෙන්නන යනවා උන් වැඩ කරනවා කියලා ෆොටෝ ගහන් facebook ෆොටෝ දා ගන්න..

    මේකෙත් ඉන්නේ හෙන මානසික රෝගියෝ ටිකක්..ඒ වගේ උන් තව නැතා :P

    Sirawatama gon yakku famous wenna dagalana :growl::growl:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දැන් උඹම නේද කිව්වෙ ලංකාවෙ ජනගහනය වැඩියි කියල ? :oo: :oo:
    දැන් බලන්න ගිහිං මැරෙද්දි අඬනව :eek: :eek:
    බලන්න යන්නෙ මැරෙන්න ඕනෙ හින්දනෙ ඉතිං ගිහිං මලාම මොකේ බං ඔන්න ගෙවල් දොරවල් යට වෙලා අවතැන් වුන, මැරුණ මිනිස්සු නං පව් :( :(
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    සේල්ෆි ගහන්න ගොඩක් උන් යන්නේ,තවත් උන් පෙන්නන යනවා උන් වැඩ කරනවා කියලා ෆොටෝ ගහන් facebook ෆොටෝ දා ගන්න..

    මේකෙත් ඉන්නේ හෙන මානසික රෝගියෝ ටිකක්..ඒ වගේ උන් තව නැතා :P

    Mage Fb eketh innawa ohoma ekek. Ganwathra apu dawasema satus danawa 'Flood relief again??' kiyala. Ita passe dawasa gane un jeep walin yana ewai, cab wala nagala inna ewagei photo danawa:lol::lol: