පිහිටක් වෙමු

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මෙ ඉන්නෙ අපිත් එක්ක එකට ඉස්කෝලෙ ගිය අපේම යාලුවෙක්. 2011 උන අවාසනාවන්ත රිය අනතුරකින් ඔහුගෙ මොලෙට බරපතල හානි උනා. මාස ගානක් දැඩිසත්කාර ඒකකයෙ ප්‍රථිකාර වලින් අනතුරුව ඔහුට ජීවත් වීමෙ අවස්ථාව උදා උනා. නමුත් දෛවයෙ සරදමකට ඔහුට අපි වගෙ හිනා වෙලා කථා කරන්න ඇවිදින්න පුලුවන් උනෙ නැහැ. මේ අනතුරට කලින් මේ යාලුව හොදට සංගීතය හදාරපු කෙනෙක්. පියානො වාදනයට මේ යාලුවට මාර හැකියාවක් තිබුනෙ. දැන් මොහුට ප්‍රථිකාර සදහා සෑහෙන මුදලක් වැය වෙනව. ඔහුගෙ පවුල යම්තම් ඇති හැකි පවුලක් උනත් මොහුගෙ අසනීපය සදහා ප්‍රථිකාර කිරීමට ගොස් දැන් ඉතාම අමාඅරුවෙන් තමයි අවශ්‍ය මුදල් සොයා ගන්නෙ. අපිට හැකි අයුරෙන් මොහුට පිහිට වෙමු. පුලුවන්නම් පොඩි උදව්වක් හරි කරන්න අනිත් අය අතරෙ බෙදා ගන්න.


    601383_10200742280819222_784791583_n.jpg

    මේ තියෙන්නෙ යාලුවගෙ FB ලින්ක් එක-https://www.facebook.com/dilu.romesh

    ඩිලු පියානො වාදනයක යෙදුනු අයුරු-
    https://www.facebook.com/photo.php?v=182862285065219විස්තර-0777299595
    Name: Dilu Romesh
    Mother:W.P.Dorin Kurera
    Account no:8260013703(Commercial Bank)
    පුලුවන්නම් බම්ප් එකක් දාල FB ෂෙයාර් කරන්න.
     
    Last edited: