පිහිටක් වෙමු

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මෙ ඉන්නෙ අපිත් එක්ක එකට ඉස්කෝලෙ ගිය අපේම යාලුවෙක්. 2011 උන අවාසනාවන්ත රිය අනතුරකින් ඔහුගෙ මොලෙට බරපතල හානි උනා. මාස ගානක් දැඩිසත්කාර ඒකකයෙ ප්‍රථිකාර වලින් අනතුරුව ඔහුට ජීවත් වීමෙ අවස්ථාව උදා උනා. නමුත් දෛවයෙ සරදමකට ඔහුට අපි වගෙ හිනා වෙලා කථා කරන්න ඇවිදින්න පුලුවන් උනෙ නැහැ. මේ අනතුරට කලින් මේ යාලුව හොදට සංගීතය හදාරපු කෙනෙක්. පියානො වාදනයට මේ යාලුවට මාර හැකියාවක් තිබුනෙ. දැන් මොහුට ප්‍රථිකාර සදහා සෑහෙන මුදලක් වැය වෙනව. ඔහුගෙ පවුල යම්තම් ඇති හැකි පවුලක් උනත් මොහුගෙ අසනීපය සදහා ප්‍රථිකාර කිරීමට ගොස් දැන් ඉතාම අමාඅරුවෙන් තමයි අවශ්‍ය මුදල් සොයා ගන්නෙ. අපිට හැකි අයුරෙන් මොහුට පිහිට වෙමු. පුලුවන්නම් පොඩි උදව්වක් හරි කරන්න අනිත් අය අතරෙ බෙදා ගන්න.

    601383_10200742280819222_784791583_n.jpg

    මේ තියෙන්නෙ යාලුවගෙ FB ලින්ක් එක-https://www.facebook.com/dilu.romesh

    ඩිලු පියානො වාදනයක යෙදුනු අයුරු-
    https://www.facebook.com/photo.php?v=182862285065219
    විස්තර-0777299595
    Name: Dilu Romesh
    Mother:W.P.Dorin Kurera
    Account no:8260013703(Commercial Bank)
    පුලුවන්නම් බම්ප් එකක් දාල FB ෂෙයාර් කරන්න.
     
    Last edited:

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මේ මනුස්ස ජීවිතය කියන්නේ එහෙම් පිටින්ම දුක් ගොඩක්! හපොයි!!! :(

    මේ වෙනුවෙන් කල යුතු දේ කරමු. ස්තුතියි!
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    මේ මනුස්ස ජීවිතය කියන්නේ එහෙම් පිටින්ම දුක් ගොඩක්! හපොයි!!! :(

    මේ වෙනුවෙන් කල යුතු දේ කරමු. ස්තුතියි!

    :yes::yes::(

    :(
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    මෙ ඉන්නෙ අපිත් එක්ක එකට ඉස්කෝලෙ ගිය අපේම යාලුවෙක්. 2011 උන අවාසනාවන්ත රිය අනතුරකින් ඔහුගෙ මොලෙට බරපතල හානි උනා. මාස ගානක් දැඩිසත්කාර ඒකකයෙ ප්‍රථිකාර වලින් අනතුරුව ඔහුට ජීවත් වීමෙ අවස්ථාව උදා උනා. නමුත් දෛවයෙ සරදමකට ඔහුට අපි වගෙ හිනා වෙලා කථා කරන්න ඇවිදින්න පුලුවන් උනෙ නැහැ. මේ අනතුරට කලින් මේ යාලුව හොදට සංගීතය හදාරපු කෙනෙක්. පියානො වාදනයට මේ යාලුවට මාර හැකියාවක් තිබුනෙ. දැන් මොහුට ප්‍රථිකාර සදහා සෑහෙන මුදලක් වැය වෙනව. ඔහුගෙ පවුල යම්තම් ඇති හැකි පවුලක් උනත් මොහුගෙ අසනීපය සදහා ප්‍රථිකාර කිරීමට ගොස් දැන් ඉතාම අමාඅරුවෙන් තමයි අවශ්‍ය මුදල් සොයා ගන්නෙ. අපිට හැකි අයුරෙන් මොහුට පිහිට වෙමු. පුලුවන්නම් පොඩි උදව්වක් හරි කරන්න අනිත් අය අතරෙ බෙදා ගන්න.

    601383_10200742280819222_784791583_n.jpg

    මේ තියෙන්නෙ යාලුවගෙ FB ලින්ක් එක-https://www.facebook.com/dilu.romesh

    ඩිලු පියානො වාදනයක යෙදුනු අයුරු-
    https://www.facebook.com/photo.php?v=182862285065219විස්තර-0777299595
    Name: Dilu Romesh
    Mother:W.P.Dorin Kurera
    Account no:8260013703(Commercial Bank)
    පුලුවන්නම් බම්ප් එකක් දාල FB ෂෙයාර් කරන්න.

    Kohomadha help karanne
     
    ඒ සහෝදරයට ඉක්මන් සුවය පාර්ථනා කරනවා

    කව්ද හිතන්නේ ඔය වගේ දේවල් වෙනවද කියල? ඕව අපිටත් වෙන්න පුළුවන් නොසිතු වෙලාවල් වලදී. ඉතින් අපි මේ ඉන්න ටිකේ කාටවත් කරදරයක් නැතිව දෙමව්පියන්ට හොඳින් සලකාගෙන ඉන්නවනම් හොඳයි ඉතින්.
     
    saki2

    Member
    Apr 30, 2010
    676
    100
    0
    Kandy
    හුඟාක් දුක හිතෙන සිදුවීමක්...ඉක්මනින් සුව වෙන්න යාළුවා...
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    Kohomadha help karanne

    මච මෙයාලට තියන ලොකුම ප්‍රශ්නෙ තමයි යාලුවට බෙහෙත් කරන්න යන වියදම පියව ගන්න එක. පුලුවන්නම් කෝල් එකක් දීල හෙල්ප් කරන්න.

    ado paw macahn....

    එළකිරි කොල්ලෙක්;14626782 said:

    ඇයි අවුල්ද?;14626785 said:
    ඒ සහෝදරයට ඉක්මන් සුවය පාර්ථනා කරනවා

    කව්ද හිතන්නේ ඔය වගේ දේවල් වෙනවද කියල? ඕව අපිටත් වෙන්න පුළුවන් නොසිතු වෙලාවල් වලදී. ඉතින් අපි මේ ඉන්න ටිකේ කාටවත් කරදරයක් නැතිව දෙමව්පියන්ට හොඳින් සලකාගෙන ඉන්නවනම් හොඳයි ඉතින්.

    :yes::yes::yes:

    :(:(:(
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන