පිහියක්

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ජොන්ටා පාලිතගේ බෙල්ල කරකවල කඩන්න නේද හදන්නේ :baffled:

    46403320_676371872763953_6628091198743511040_n.jpg
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    ජොන්ටා පාලිතගේ බෙල්ල කරකවල කඩන්න නේද හදන්නේ :baffled:

    46403320_676371872763953_6628091198743511040_n.jpg

    දැන්නං ජොන්ටගෙ ගිය ආත්මෙ චුති සිත හරියටම සෙට් වෙනව..
    ඒකයි ඔය වගේ හපුටු මූණක් ලැබිල තියෙන්නෙ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,127
    31,883
    113
    හදිසි කෝපය කියල හැමෝම නිදහස් වෙනව :lol:

    ඕක තමයි ඇත්ත ලොකු උන් නීතියෙන් ගැලවෙනවා...
    පොඩි එකාට තගදානවා...
    ප#ක් නීතිය.

    සැලකිය යුතුයි: සමහරු කියයි ගරු අධිකරණයට අපහාස කරන්න එපා කියල. යකෝ තොපි තමයි නීතියට අපහස කරන්නෙ සැමට සමානව සලකන්නෙ නැතුව.:frown:
     
    • Like
    Reactions: AnuradhaRa

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    mewa mithri hithalama karana ewada danne naha
    rata asthawara wenawa kiyana eka uda thama parliment eka wisuruwanna balaya labenne
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    mewa mithri hithalama karana ewada danne naha
    rata asthawara wenawa kiyana eka uda thama parliment eka wisuruwanna balaya labenne

    තෙවරප්පෙරුමගේ පිහියට බියවී මන්ත්‍රි වරුන්ගේ ජීවිත අවදානම පවතින මොහොතක පාර්ලිමෙන්තුව කල් නොතබා , විවස්ථාව කඩන දුෂිතම කථානායකට යටවී ,විවස්තාව කඩා පිහි පෙන්වා හෝ අගමැතිකම් ගැනීමට අනාගතයට වැරදි ආදර්ශ දෙමින්,වෙල්ගමගේ කතා ඔප්පූ කරමින් , ජනමතවිචාරණ නොකැදවා, තමන්ට බල්ලා කියා ආමන්ත්‍රණය කල අලියාට අගමැතිකම පුදන්න සිරිසේනයා සැරසෙන බවයි පෙනෙන්නේ.....????????????:angry:
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,238
    1,170
    113
    මුං බටර් ගාන්න දෙන පිහියක් නේද ඒ අරං ඇවිල්ලා තියෙන්නේ. අඩේ අප්පා.... මුං වෙනදාටත් හැදි ගැරැප්පු සාක්කුවේ දාගෙන යනවා ඇති
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    තෙවරප්පෙරුමගේ පිහියට බියවී මන්ත්‍රි වරුන්ගේ ජීවිත අවදානම පවතින මොහොතක පාර්ලිමෙන්තුව කල් නොතබා , විවස්ථාව කඩන දුෂිතම කථානායකට යටවී ,විවස්තාව කඩා පිහි පෙන්වා හෝ අගමැතිකම් ගැනීමට අනාගතයට වැරදි ආදර්ශ දෙමින්,වෙල්ගමගේ කතා ඔප්පූ කරමින් , ජනමතවිචාරණ නොකැදවා, තමන්ට බල්ලා කියා ආමන්ත්‍රණය කල අලියාට අගමැතිකම පුදන්න සිරිසේනයා සැරසෙන බවයි පෙනෙන්නේ.....????????????:angry:

    eth ranilata neme.ranil karu ara ona kenek
    e kena 113 diwurum prakasha denna one
    me welawe katawath bahutharayak naha
    mahidata thiyenne opposition leader wena eka
    kohomath chandayak enawa