ඇත්තද බං චතුරිකාගේ තාත්තට ගයාන් පිහියෙන් ඇනල දැන් හොස්පිට්ල් එකේ කියන්නේ... :confused::confused::confused: ගොසිපේ දැක්කේ... මෙන්න නිව්ස් එක... සීන් එක ඇත්තනම් මහ චොර වැඩක් කරලා තියෙන්නේ....:angry::angry::angry::angry::angry: