පිළිකාවට උදව්වක්
මං ආදරේ කරපු එත් කවදාවත් වචනයක්වත් කතා නොකරපු girl කෙනක් දැන් මහරගම පිළිකා රෝහලේ දුක් විදිනවා. එයට ලියුකේමියවලු. මං ලෙඩේ ගැන වැඩි විස්තර දන්නැහැ, එතන ඉන්න එයාගේ අම්මගෙන් ඒක ගැන අහන්න බැහැ.
මම ඊයේ යද්දී එයාගේ ඇග පුරාම තුවාල දාලා. ඒවාට මොනාද සුදු පට cream එකක් ගාලා. මාව අදුරගන්න පුලුවන්ද ඇහුවම එකට උත්තර දෙන්නවත් බැරි තරම් වේදනාව. මන් ජීවිතේට එයත් එක්ක කතා කරපු පලවෙනි වචනෙට උත්තර දුන්නේ පුංචි කෙදිරියකින්.
PLZ මට කියන්න මේ වගේ ලෙඩ වලට ප්‍රතිකාර කරන්න පුළුවන් තැනක්. සිංහල බෙහෙත් , අධ්‍යාත්මික සත්කාර වගේ විශේෂ දේවල් ගැන දන්නා ය ඉන්නවද. දන්නා පුංචි දෙයක් හරි තියනවනම් කියන්න උදව්වකට වඩා ලොකු පිනක්
tnx.