පිළිකාවට උදව්වක්

DangerROSS

Junior member
  • Aug 16, 2014
    253
    14
    18
    ලංකාවේ
    පිළිකාවට උදව්වක්

    මං ආදරේ කරපු එත් කවදාවත් වචනයක්වත් කතා නොකරපු girl කෙනක් දැන් මහරගම පිළිකා රෝහලේ දුක් විදිනවා. එයට ලියුකේමියවලු. මං ලෙඩේ ගැන වැඩි විස්තර දන්නැහැ, එතන ඉන්න එයාගේ අම්මගෙන් ඒක ගැන අහන්න බැහැ.
    මම ඊයේ යද්දී එයාගේ ඇග පුරාම තුවාල දාලා. ඒවාට මොනාද සුදු පට cream එකක් ගාලා. මාව අදුරගන්න පුලුවන්ද ඇහුවම එකට උත්තර දෙන්නවත් බැරි තරම් වේදනාව. මන් ජීවිතේට එයත් එක්ක කතා කරපු පලවෙනි වචනෙට උත්තර දුන්නේ පුංචි කෙදිරියකින්.

    PLZ මට කියන්න මේ වගේ ලෙඩ වලට ප්‍රතිකාර කරන්න පුළුවන් තැනක්. සිංහල බෙහෙත් , අධ්‍යාත්මික සත්කාර වගේ විශේෂ දේවල් ගැන දන්නා ය ඉන්නවද. දන්නා පුංචි දෙයක් හරි තියනවනම් කියන්න උදව්වකට වඩා ලොකු පිනක්
    tnx.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කව්රු හරි මේකේ කෙනක් ගෙන් ඉක්මනින්ම උදව්වක් ලැබේවායි පතනවා :(
     

    malberry

    Banned
    Dec 6, 2013
    626
    18
    0
    Machan maharagama Dharmayathanaye inna hamuduru kenek dennam kemathinam bana kiyanna.hariyata hithala mata pm ekek danna
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    බම්ප් ඉක්මන් පිලිතුරු සේවය වඩාත්
    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා මචන් :sorry:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    http://healingtouchofjesus.org/
    මුලින්ම කියන්නෙ මන් බුද්ධාගමේ... මේ ෆාදර් ගැන දැනගත්තෙ කලින් ගර්ල් ගෙන්... ඒ වගේම ගොඩක් සෙනග යනව කියලාත් දන්නව ,,, මුකුත් නොකර ඉන්නවට වඩා මොකක්ම හරි කරන එක වටිනවනෙ... උඹගෙ උත්සාහය සාර්තක වෙන්න කියලා හදවතින්ම පතනව මචන්...