පිළිකාවට ප්‍රතිකාර ගැනීමට මුදල් නැතැයි සියදිවි නසාගෙන 🏳️

Myth

Well-known member
  • Jul 9, 2009
    19,018
    12,398
    113
    Behind u :p
    If i was in his situation i would have done the same.. ona ekek darshanika talk denna puluwan.. hithapan thaniyama kochchara dukwindinna athida . .. man nam ochchara kalayak wath inne na.. rest in peace.. hope you will get a better life next time..
    👍
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,320
    25,110
    113
    tracing Geo-location.. ... ...
    අපිට දාලා යන්න කෙනෙක් නැත්නම් ඉන්න හේතුවක් නෑ බං.. එතකොට දුක් විඳගෙන ලෙඩ කාගෙන ඉන්නේ නෑ ලොවෙත්..

    අපිට දාලා යන්න අමාරු මිනිස්සු ඉන්නවා නම් තමයි මොන දුකක් විඳගෙන හරි ජීවත් වෙන්න try කරන්නේ..

    අත්දැකීමෙන් කියන්නේ..
     
    • Like
    Reactions: sakuntha1996