පිළිකාවට ප්‍රතිකාර ගැනීමට මුදල් නැතැයි සියදිවි නසාගෙන 🏳️

asbestos

Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    වසර 20ක පමණ කාලයක සිට පිළිකා රෝගයෙන් පෙලුණු පුද්ගලයෙකු ඊයේ (13දා) සිය නිවස තුළදී සියදිවි නසාගෙන ඇතැයි කිරින්ද පොලිසිය පවසයි.
    යෝධකණ්ඩිය, කිරින්ද පදිංචි 66 හැවිරිදි අයකු මෙසේ සියදිවි හානිකර ගෙන තිබේ.

    මියගිය පුද්ගලයාගේ බිරිද මිට වසර 15කට පමණ පෙර ඔහු අතහැර ගොස් ඇති බවත්,

    මියගිය පුද්ගලයා පමණක් නිවසේ හුදෙකලාව ජීවත්ව සිට ඇති බවත් මූලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

    මෙම පුද්ගලයා වකුගඩු පිළිකා රෝගයට ගොදුරුව දැනට වසර 20ක පමණ කාලයක සිට ප්‍රතිකාර ලබාගනිමින් සිට තිබේ. දෛනිකව කුලී වැඩක් කරගෙන ජීවත්ව ඇති මෙම පුද්ගලයාට සිය රෝගී තත්ත්වයට නිතර ප්‍රතිකාර ලබා ගැනීමට රෝහල් වෙත යාමටද සිදුව තිබේ.

    කෙසේ නමුත් සිය රෝගයට සදහා නිසි ප්‍රතිකාර ලබා ගැනීමට රෝහල් වෙත යාමට ඒමට තරම් මෙන්ම ජීවත් වීමට තරම් නිසි ආර්ථික තත්ත්වයක්ද මෙම පුද්ගලයාට නොතිබූ බවයි ගම්මු පැවසූහ.

    - Gossip Lanka News
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,570
    6,068
    113
    If i was in his situation i would have done the same.. ona ekek darshanika talk denna puluwan.. hithapan thaniyama kochchara dukwindinna athida . .. man nam ochchara kalayak wath inne na.. rest in peace.. hope you will get a better life next time..
     
    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    If i was in his situation i would have done the same.. ona ekek darshanika talk denna puluwan.. hithapan thaniyama kochchara dukwindinna athida . .. man nam ochchara kalayak wath inne na..

    Same

    Suicide karaganna taram optionless tanata watenna mona karma karala tiyenna oneda?

    උඹම කියපන් බලන්න
    ------ Post added on Feb 14, 2024 at 5:09 PM
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,813
    1,002
    113
    Sri Lanka
    If i was in his situation i would have done the same.. ona ekek darshanika talk denna puluwan.. hithapan thaniyama kochchara dukwindinna athida . .. man nam ochchara kalayak wath inne na.. rest in peace.. hope you will get a better life next time..
    same

    at least he's at peace now
     
    • Like
    Reactions: Lokka Ayya

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,307
    1
    59,422
    113
    Kaduwela
    Sanwardhana-News.gif
     
    • Like
    Reactions: asbestos

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    අවුරුදු විස්සක් තිබ්බ පිළිකාවක් ගැන ඇහුවමයි. ලංකාව ppacha media නේ ඉතිං
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,697
    68,069
    113
    Oya kidney blood filtering kiyanne mahama epama karapu watha case thama ban.pattama apayak eka.
     
    • Sad
    Reactions: asbestos

    DXB2021

    Well-known member
  • Sep 15, 2021
    662
    552
    93
    If i was in his situation i would have done the same.. ona ekek darshanika talk denna puluwan.. hithapan thaniyama kochchara dukwindinna athida . .. man nam ochchara kalayak wath inne na.. rest in peace.. hope you will get a better life next time..
    next time meeta wada dukak widinna unoth ?
     
    • Sad
    Reactions: asbestos

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    රාජිත මහත්තය පිලිකා ලෙඩ්ඩුන්ට හොඳට සැලකුවා. වේස බයියො රාජිත මහත්තය බාල බෙහෙත් ගේනව කියල මඩ ගැහුවා.
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,393
    2,391

    same :(