lankawe nama nam danne naha ban..indi kiyanne ara thal gas wage podiyata hadenne. ewa neda me saw palmetto kiyanne?
lankawe nama nam danne naha ban..indi kiyanne ara thal gas wage podiyata hadenne. ewa neda me saw palmetto kiyanne?
ඕව නැති කරන්න ලෝකේ ගොඩක් ගස් වැල් වෙනත් ක්‍රම තියනව නමුත් ඒවාට FDA approval ගන්න කව්රුත් million ගණන් වියදම් කරනේ නැහැ මොකද commercial rights ගන්න පුළුවන් බෙහෙතක් නෙමෙය් නම් අනික් කට්ටියත් එක හදනවා research කරපු එකට කිසි ලාබයක් නැහැ..
කවුද වෙදකම් කරලා තියෙනනේ? හොයලා දෙන්න පුලුවන්ද?පුතේ පිලිකා කියන්නේ සරලව immune system එකට attack කර ගන්න බැරි නිසා පවතින සය්ල..
ඕව නැති කරන්න ලෝකේ ගොඩක් ගස් වැල් වෙනත් ක්‍රම තියනව නමුත් ඒවාට FDA approval ගන්න කව්රුත් million ගණන් වියදම් කරනේ නැහැ මොකද commercial rights ගන්න පුළුවන් බෙහෙතක් නෙමෙය් නම් අනික් කට්ටියත් එක හදනවා research කරපු එකට කිසි ලාබයක් නැහැ..
උදාහරණයක් විදියට saw palmetto (ගහක්) ඕකෙන් අවරුදු 100 ගානක ඉඳන් 5α reductase inhibitor එකක් විදියට තට්ටේ එන එකට, prostate gland එක enlarge වෙන එකට මින්ස්සු දහස් ගානක් ගොඩ ගිහින් තියනවා, කිසම known ලොකු side effect එකුත් නැහැ.. දැන් සමහර western doctors ල පවා recommend කරනවා.. nonprofit university කීපෙකින් karapu පොඩි research තියනවා බඩු වැඩ කියල ඔප්පු වෙලත් තියනවා..
නමුත් තාම western medicine වල එක බේතක් විදියට් පිළිගන්නෙත් නැහැ මොකද කව්රුත් එකට හරි research එකක් කරන්න සල්ලි වියදම් කරන්නේ නැහැ මොකද ලාබයක් ගන්න බැරි නිසා. ඉතින් FDA approval නැහැ..
මම දන්නා එකෙකුත් ලඟදි stage 4 පිළිකාවක් හම්බෙලා operations වලටම ලක්ෂ 150
ඕන එත් බඩු බනිස් වෙන්න පුළුවන් කියල ලංකාවේ well known oncologist කෙනෙක් කියපු එකා දැන් පිලිකාව නැහැ කියල india යවල test ආපු report එක පෙන්නනවා කොහෙද දුර වෙදෙක් ලඟට ගිහින් හොඳ කරන්..

Penicillin හොයා ගන්න ඉස්සෙල්ලත් ඔහොම තම කට්ටිය talk දුන්නේ..malignant cells වලට cytotoxic දේවල් ගස් වැල් වැල් වල ඇති..
මෙතන ප්‍රස්නෙ ඕක නෙමෙයි..
පිලිකාවක් ස්ථානන්තරනය වෙලා හතර වටේ ගියාට පස්සේ ඔය සෛල ඔක්කොම මරන්න බැහැ අර cytotoxic chemicals වලට, එතනයි ප්‍රස්නෙ තියෙන්නේ, chemotherapy පාව්ච්චි කරන්නේ malignant cells ප්‍රමානය අඩු කරලා මැරෙන්න යන කාලය වැඩි කර ගන්න, නැතුව "හොද" කරන්න නෙමෙයි
immunotherapy, chemotherapy මෙච්චර advanced වෙලා තියෙන කාලෙක පිලිකාවකට ගස් තම්බලා බොනවා කියන්නේ ඌ සරලව අමු හරකෙක් කියන එක විතරයි
ඔය සිංහල වෙද්දු ගාවට යන්නේ ඔය වගේ ලෙඩකට ඉතාම අඩු අද්යාපනයක් තියෙන අසරන මිනිස්සු, ඉතින් පව් ඒ මිනිස්සුත්, අන්තිමට නිකන් සල්ලි වියදම් කරලා පුදුම දුකක් විදලා මැරෙන්නේ
Penicillin හොයා ගන්න ඉස්සෙල්ලත් ඔහොම තම කට්ටිය talk දුන්නේ..
Penicillin කියන්නේ Penicillium පුස් ජාතියෙන් ස්වාබිකව හදන දෙයක්, එක නිස්සරණය කරලා ගන්නවා මිසක් මිනිස්සු හදපු ලබ්බක් නෙමෙය්..
දන්නවනේ peniciline කියන්නේ modern western medicine වල core එක වගේ දෙයක්, ඇන්ටි biotic වල මුලරම්බය..
ඕකට කියන්නේ western medicne වල Wonder drug කියල.
එනිසා නිකන් big pharma කියන ඒවා අහල මෝඩ වෙන්න එපා..
පාරම්පරික ශබ්ද විද්‍යාවත්, ඒ මගින් සයිලීය ස්වසනයට ඇතිකළ හැකි බලපෑමත් සම්බන්දව. මන්තරයක් සිද්ධි වෙනවා කියන කන්සෙප්ට් එකේ සත්‍ය තාවය පිලිබඳ ගවේෂණයක් උනත් වෙනත් ඉපැරණි විද්‍යා කීපයක් ගැනම දැනගන්න ඉගෙන ගන්න, අත්හදා බලන්න අවස්ථාව ලැබුනා.මොනවද මචන් උඹලා කරපු රිසර්ච් එක එක වැඩි විස්තර ටිකක් කියපන්කො
I can provide details of many who spent a considerable amount on Fakebook wedamahattayas. Sadly they all ended up 6ft under. It's useless to argue when someone believes bogus claims on the Fakebook.penicillin වලින් bacterial infection එකක් හොද වෙන්නත් immune system එක තියෙන්න ඕන, penicillin වලින් තනියෙන් ඔය වැඩේ කරන්නැහැ, bacterial infection එකකුයි metastatic cancer එකකුයි සම කරන්න බැහැ
big pharma කියන්නේ එකක්, terminal illness කියන්නේ තව එකක්, ඕවගේ ලොකු අතු, billionaires ලා ඕන තරම් පිලිකා වලින් මැරිලා තියෙනවා, terminal illness වලට බෙහෙක් හොයන එක financial purposes නිසා නතර වෙන්නැහැ
අනික ඉතින් හොද කරන්න පුලුවන්නනම් හොදයි සිංහල බෙහෙත් වලින්, කොච්චර දෙයක්ද බන්, cancer hospital එකේ කොච්චර පොඩි උන් ඉන්නවද, බයිලා විතරනේ එකනේ ප්‍රස්නේ, එක documented cases එකක් වත් නැහැ
පට්ටනේ , උඹලගේ රිසර්ච් එක ගැන විස්තර දාලා ත්‍රෙඩ් දාපන්කෝ මචන් , උඹ ත්‍රෙඩ් එක දැම්මොත් මෙතන ලින්ක් එක දාපන් , නැත්නම් ත්‍රෙඩ් එක මිස් වෙනවාපාරම්පරික ශබ්ද විද්‍යාවත්, ඒ මගින් සයිලීය ස්වසනයට ඇතිකළ හැකි බලපෑමත් සම්බන්දව. මන්තරයක් සිද්ධි වෙනවා කියන කන්සෙප්ට් එකේ සත්‍ය තාවය පිලිබඳ ගවේෂණයක් උනත් වෙනත් ඉපැරණි විද්‍යා කීපයක් ගැනම දැනගන්න ඉගෙන ගන්න, අත්හදා බලන්න අවස්ථාව ලැබුනා.
මෙන්න මේ සිනෙක ඇත්තද බන්. මම දැක්ක මේ සින් එකෙන් හොද උන අයගේ වීඩියෝ කීපයක්. බෙහෙත් අරගෙනත් නැ උන් නම්. කිමෝ තෙරපි මොනවත් කරලා නැ.no ග්ලුකෝස්
100000% trueඋදව්වක් විදිහට කියන්නම්
metastasized වුන පිලිකාවක් හොද කරන්න බැහැ "සාමාන්යෙන්"
මුලින්ම පිලිකා සයිලයක් හැදිලා ඒක ගුනනය වෙලා ගෙඩියක් හැදෙනනවා ඕක වෙන කාලේ තමයි සාමාන්යෙන් stage 0-1
ඔය ගෙඩිය එක තැනක විතරක්නම් තියෙන්නෙ අවුලක් නැහැ, ප්‍රස්නෙ වෙන්නේ ඕකෙන් සයිල ගැලවිලා ගියහම, ඒ සයිල ගිහින් ඇගේ තව තව තැන් වල් ඔය වගේ ගෙඩි හදනවා, ස්තානානන්තරනය කියන්නේ ඕකට
stage 0,1 tumors surgery එකකින් අයින් කරලා complete remission එකකට යන්න පුලුවන්, stage 2 ත් වැඩි සම්බාවිතාවක් තියෙනවා chemo, surgery, radiotherapy වලින් complete remission එකකට යන්න
stage 3,4 වලදි බොහෝ දුරට complete රෙමිසන් එකකට යන්න බැහැ (ගොඩක් පිලිකා වලදි), එතකොට surgery, radiotherapy, chemo, immunotherapy කරලා ජීවත් වෙන කාලේ වැඩි කර ගන්න පුලුවන්
ඒත් "spontaneous remissions" වාර්තා වෙලා තියෙනවා stage 4 b2 මැරෙන්න ඔන්න මෙන්න හිටපු අයගෙනුත්, scientists ලා හිතන්නේ මොකක් හරි infection එකකින් immune system එක trigger වෙලා කියලා එහෙම වෙන්නේ, ඒත් හරි පැහැදිලි කිරීමක් නැහැ, ඒ නිසා හොද වෙන්න පුලුවන් stage 4 පිලිකාවක් වුනත්
හැබැයි මෙච්චර වයිද්ය තාක්සනය දියුනු වෙච්ච කාලෙක පිලිකාවක් වගේ ලෙඩකට සිංහල බෙහෙත් කරන එක කරන්න පුලුවන් මෝඩම වැඩක්, කොල කෑලි තම්බලා බීලානම් කවදාවත් stage 0-1 පිලිකාවක් වත් හොද කරන්න බැහැ බන්, ගිහින හොද oncologist කෙනෙක් හමුබෙන්න
apitatha asai denagannaමොනවද මචන් උඹලා කරපු රිසර්ච් එක එක වැඩි විස්තර ටිකක් කියපන්කො
ඔව් එක වෙද හාමිනේ කෙනෙක් පියයුරු පිළිකාවට බෙහෙත් කරණවා. එත් vip ක්ලබ් එකක වගේ තමා වටේ ඉන්නා කටිටියගේ හිතවතුන්ට විතරයි. හැමෝටම ප්‍රතිකාර කරන්නේ නෑ.ගමේ ඉන්නේ රැජිනක් වගේ.තනේ ගෙඩිය කියන නමින් තමා ඒ වේද නෝනා පියයුරු පිළිකාව හදුන්වන්නේ.බෙහෙතක් හදනවා යක්බේරිය,ගුරුළු රජ,වල් ලුණු කලවන් පිළිකාව(පිළිකා සයිල ගැටිති ලොකු නං) පියයුරෙන් උඩට මතුවෙලා ගැලවිලා වැටෙනවා.කියනකොට මැජික් වගේ උනාට මගේ හිතවතුන් කීපදෙනෙක්ම තමන්ගේ ඥාතීන්ට ප්‍රතිකාර කරලා හොඳ කර ගත්ත.ලඟදි තව කෙනෙක්ව යවන්න ඇහුවහම එවන්න එපා කිවුව.යු ටියුබ් හිඟන්නෙක් ගිහිල්ල එතන හාල.අපේ පාරත් වැහුනා.පුතේ පිලිකා කියන්නේ සරලව immune system එකට attack කර ගන්න බැරි නිසා පවතින සය්ල..
ඕව නැති කරන්න ලෝකේ ගොඩක් ගස් වැල් වෙනත් ක්‍රම තියනව නමුත් ඒවාට FDA approval ගන්න කව්රුත් million ගණන් වියදම් කරනේ නැහැ මොකද commercial rights ගන්න පුළුවන් බෙහෙතක් නෙමෙය් නම් අනික් කට්ටියත් එක හදනවා research කරපු එකට කිසි ලාබයක් නැහැ..
උදාහරණයක් විදියට saw palmetto (ගහක්) ඕකෙන් අවරුදු 100 ගානක ඉඳන් 5α reductase inhibitor එකක් විදියට තට්ටේ එන එකට, prostate gland එක enlarge වෙන එකට මින්ස්සු දහස් ගානක් ගොඩ ගිහින් තියනවා, කිසම known ලොකු side effect එකුත් නැහැ.. දැන් සමහර western doctors ල පවා recommend කරනවා.. nonprofit university කීපෙකින් karapu පොඩි research තියනවා බඩු වැඩ කියල ඔප්පු වෙලත් තියනවා..
නමුත් තාම western medicine වල එක බේතක් විදියට් පිළිගන්නෙත් නැහැ මොකද කව්රුත් එකට හරි research එකක් කරන්න සල්ලි වියදම් කරන්නේ නැහැ මොකද ලාබයක් ගන්න බැරි නිසා. ඉතින් FDA approval නැහැ..
මම දන්නා එකෙකුත් ලඟදි stage 4 පිළිකාවක් හම්බෙලා operations වලටම ලක්ෂ 150
ඕන එත් බඩු බනිස් වෙන්න පුළුවන් කියල ලංකාවේ well known oncologist කෙනෙක් කියපු එකා දැන් පිලිකාව නැහැ කියල india යවල test ආපු report එක පෙන්නනවා කොහෙද දුර වෙදෙක් ලඟට ගිහින් හොඳ කරන්..
ඔව් එක වෙද හාමිනේ කෙනෙක් පියයුරු පිළිකාවට බෙහෙත් කරණවා. එත් vip ක්ලබ් එකක වගේ තමා වටේ ඉන්නා කටිටියගේ හිතවතුන්ට විතරයි. හැමෝටම ප්‍රතිකාර කරන්නේ නෑ.ගමේ ඉන්නේ රැජිනක් වගේ.තනේ ගෙඩිය කියන නමින් තමා ඒ වේද නෝනා පියයුරු පිළිකාව හදුන්වන්නේ.බෙහෙතක් හදනවා යක්බේරිය,ගුරුළු රජ,වල් ලුණු කලවන් පිළිකාව(පිළිකා සයිල ගැටිති ලොකු නං) පියයුරෙන් උඩට මතුවෙලා ගැලවිලා වැටෙනවා.කියනකොට මැජික් වගේ උනාට මගේ හිතවතුන් කීපදෙනෙක්ම තමන්ගේ ඥාතීන්ට ප්‍රතිකාර කරලා හොඳ කර ගත්ත.ලඟදි තව කෙනෙක්ව යවන්න ඇහුවහම එවන්න එපා කිවුව.යු ටියුබ් හිඟන්නෙක් ගිහිල්ල එතන හාල.අපේ පාරත් වැහුනා.
පොලොස් වෙදෙක් හිටියා බලංගොඩ පැත්තෙ දැන් ඉන්නවද දන්නෑපිළිකා රෝගය සුව කළ හැකි හෙළ වෙද මහතෙක් පිළිබඳ තොරතුරු දන්නවා නම් සඳහන් කරන්න. අසරණ රෝගියකුගේ ජීවිතය බේරා ගැනීම සඳහායි.
ගඩ්ඩ පොලොස් වෙදෙක්දපොලොස් වෙදෙක් හිටියා බලංගොඩ පැත්තෙ දැන් ඉන්නවද දන්නෑ