පිළිකාවට සිංහල වෙදකම

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,461
    25,731
    113
    බේකින් soda, IP-6, මස් විතරක් ( no ග්ලුකෝස් ), alkaline water වගේ ක්‍රම තියනවා.
    වයස කීයද ලෙඩා ගේ?
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,573
    6,344
    113
    පිළිකා රෝගය සුව කළ හැකි හෙළ වෙද මහතෙක් පිළිබඳ තොරතුරු දන්නවා නම් සඳහන් කරන්න. අසරණ රෝගියකුගේ ජීවිතය බේරා ගැනීම සඳහායි.
    රස වෙදකම හරි යනව
    ගඩු ගෙඩි වන පිළිකා සිංහල වෙද මහත්තුරු ඉන්නව ඒත් හොඳ අය නෑ

    කටුපිල ශාකය සම්බෝල කන්න .....
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,479
    8,963
    113
    රස වෙදකම හරි යනව
    ගඩු ගෙඩි වන පිළිකා සිංහල වෙද මහත්තුරු ඉන්නව ඒත් හොඳ අය නෑ

    කටුපිල ශාකය සම්බෝල කන්න .....
    සින්හලවෙදකම ගහගනින් 🤣
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,933
    113
    පිළිකා රෝගය සුව කළ හැකි හෙළ වෙද මහතෙක් පිළිබඳ තොරතුරු දන්නවා නම් සඳහන් කරන්න. අසරණ රෝගියකුගේ ජීවිතය බේරා ගැනීම සඳහායි.
    Kiri Sanda cancer doc - +94 70464 0816
    Hoda karanna bari doc kenekge thatta kenek hoda kala. Habai kimo karama ganne na kiyanawa.
    ඔව් කීමෝ කරලා නං වැඩක් නෑ මහන්සි වෙලා.
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    පලුගොල්ල කපුරු දේවාලයට එක්කං යන්න. 071 306 2379. ලොකේෂන් ගුගල් එකෙ තියෙනව. https://g.co/kgs/2w2Yh8o

    නිකමට තුං පාරක් එක්ක ගිහිං බලන්න මම කියනවට. රුපියක් පන්සීයයි ගන්නෙ. වැඩ කරන්නෙ බදාදා/ සෙනසුරාද සහ සදුදා විතරයි. යද්දී කන්න බත් එකක් වත් අරගෙන යන්න.

    මං ඉතිං උපරිම බටහිර වෛද්‍ය ක්‍රම ගැන විස්වාස කරන කෙනෙක්. සිංහල වෙදකම හෑල්ලුවට ලක් කරන කෙනෙක්.

    මට කඩුවේගන් තිබ්බා. ඉංග්‍රීසි බෙහෙත් බිවුව හරි ගියෙ නැහැ. ඊට පස්සෙ දෙන බෙහෙත් වකුගඩු වලට බලපානවා ඒ නිසා ඒකත් චෙක් කරන ගමන් බෙහෙත් බොන්න ඕනෙ කියල කිවුව. මං දැන ගත්තා ඉතිං ඕක බිවුවොත් වයසට යද්දී වකුගඩු වලට හරි කියල. ඊට පස්සෙ ඔතැනින් බෙහෙත් ගත්ත. තෙලක් දුන්නෙ කළු පාට පැල්ලම් පවා නැති වුණා. මුල් දවසෙ මම ගියෙත් මේවා බොරු කියාන හිතාන. දෙහි කපල, පිරිත් ණුලක් දාල තෙල් දුන්නම මම හිතුව මේ මොන බොරුවක්ද කියල. කොහොම හරි තුං සැරයයි ගියෙ ස්කින් එක හොදටම හොද වුණා.

    තව මං දන්න හාර්ට් පේෂන් කෙනෙක් හොඳ වුණා ඔතනට ගිහිං. ඩයි දාල වැල් දාල සිග්නල් ලයිට් දාන්න ඕනෙ කියල ඉස්පිරිතාලෙන් එලියට එවපු කෙනෙක්.

    ඩයැලිසිස් කරන්න කියපු වකුගඩු ලෙඩෙක් හොඳ කරා.

    පිළිකා හොද කරා එක අයියා කෙනෙක්ගෙ කොන්ඩේ තිබ්බෙ නැති එකාගෙ කොන්ඩෙත් ආවා අන්තිමට.

    කුඩු ගහණ මල්ලි කෙනෙක් ගියා ඌ දැන් ගහන්නෙ නැහැ.

    නිකමට එක පාරක් එක්කං යන්න, තව නැතිවෙන්න දෙයක් නැහැනෙ.
     
    කළු කම්බිලිගෙන් වැඩ කරන්නේ.අපේ රිසර්ච් එකකට මම ගියා.ඔහුට අවුෂධ වට්ටෝරු ලැබෙන්නේ පෙර ආත්ම පුරුද්දෙන්.කතාව ඇත්ත. ඔහුට හිතුනොත් උදවු කරන්න ඕනේ කියලා ඔහු හොඳ කරනවා.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,024
    10,591
    113
    කළු කම්බිලිගෙන් වැඩ කරන්නේ.අපේ රිසර්ච් එකකට මම ගියා.ඔහුට අවුෂධ වට්ටෝරු ලැබෙන්නේ පෙර ආත්ම පුරුද්දෙන්.කතාව ඇත්ත. ඔහුට හිතුනොත් උදවු කරන්න ඕනේ කියලා ඔහු හොඳ කරනවා.
    මොනවද මචන් උඹලා කරපු රිසර්ච් එක එක වැඩි විස්තර ටිකක් කියපන්කො
     
    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    පලුගොල්ල කපුරු දේවාලයට එක්කං යන්න. 071 306 2379. ලොකේෂන් ගුගල් එකෙ තියෙනව. https://g.co/kgs/2w2Yh8o

    නිකමට තුං පාරක් එක්ක ගිහිං බලන්න මම කියනවට. රුපියක් පන්සීයයි ගන්නෙ. වැඩ කරන්නෙ බදාදා/ සෙනසුරාද සහ සදුදා විතරයි. යද්දී කන්න බත් එකක් වත් අරගෙන යන්න.

    මං ඉතිං උපරිම බටහිර වෛද්‍ය ක්‍රම ගැන විස්වාස කරන කෙනෙක්. සිංහල වෙදකම හෑල්ලුවට ලක් කරන කෙනෙක්.

    මට කඩුවේගන් තිබ්බා. ඉංග්‍රීසි බෙහෙත් බිවුව හරි ගියෙ නැහැ. ඊට පස්සෙ දෙන බෙහෙත් වකුගඩු වලට බලපානවා ඒ නිසා ඒකත් චෙක් කරන ගමන් බෙහෙත් බොන්න ඕනෙ කියල කිවුව. මං දැන ගත්තා ඉතිං ඕක බිවුවොත් වයසට යද්දී වකුගඩු වලට හරි කියල. ඊට පස්සෙ ඔතැනින් බෙහෙත් ගත්ත. තෙලක් දුන්නෙ කළු පාට පැල්ලම් පවා නැති වුණා. මුල් දවසෙ මම ගියෙත් මේවා බොරු කියාන හිතාන. දෙහි කපල, පිරිත් ණුලක් දාල තෙල් දුන්නම මම හිතුව මේ මොන බොරුවක්ද කියල. කොහොම හරි තුං සැරයයි ගියෙ ස්කින් එක හොදටම හොද වුණා.

    තව මං දන්න හාර්ට් පේෂන් කෙනෙක් හොඳ වුණා ඔතනට ගිහිං. ඩයි දාල වැල් දාල සිග්නල් ලයිට් දාන්න ඕනෙ කියල ඉස්පිරිතාලෙන් එලියට එවපු කෙනෙක්.

    ඩයැලිසිස් කරන්න කියපු වකුගඩු ලෙඩෙක් හොඳ කරා.

    පිළිකා හොද කරා එක අයියා කෙනෙක්ගෙ කොන්ඩේ තිබ්බෙ නැති එකාගෙ කොන්ඩෙත් ආවා අන්තිමට.

    කුඩු ගහණ මල්ලි කෙනෙක් ගියා ඌ දැන් ගහන්නෙ නැහැ.

    නිකමට එක පාරක් එක්කං යන්න, තව නැතිවෙන්න දෙයක් නැහැනෙ.
    Onema ledakata beheth karanawada
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    පිළිකා රෝගය සුව කළ හැකි හෙළ වෙද මහතෙක් පිළිබඳ තොරතුරු දන්නවා නම් සඳහන් කරන්න. අසරණ රෝගියකුගේ ජීවිතය බේරා ගැනීම සඳහායි.
    මොකක්ද පිළිකාව ?
    වයස කීයද ?
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,956
    12,024
    113
    සිංහල බෙහෙත් වලින් පිළිකා හොද කරන්න බැහැ කාලෙයි සල්ලියි නාස්ති කරන්න එපා

    ඕවා කන්න ඕනේ පිලිකා හැදෙන්න කලින්
    එලවලු පලතුරු ( organic, not poisonous, no GMO, ) ඇගේ හැම දේකටම හොදයි තමයි, ඒත් පිලිකාවක් හැදුනට පස්සේ ඔය මොන මගුල කැවත් පිලිකාව හොද වෙන්නැහැ ඒ කන කැමේන්, නැත්තම් අච්චර cytotoxic chemotherapy drugs ඔන්නැහැනේ කොල කැලි ටිකක් කාලා ටුමර් ශ්‍රින්ක් වෙනවම්
    පුතේ පිලිකා කියන්නේ සරලව immune system එකට attack කර ගන්න බැරි නිසා පවතින සය්ල..
    ඕව නැති කරන්න ලෝකේ ගොඩක් ගස් වැල් වෙනත් ක්‍රම තියනව නමුත් ඒවාට FDA approval ගන්න කව්රුත් million ගණන් වියදම් කරනේ නැහැ මොකද commercial rights ගන්න පුළුවන් බෙහෙතක් නෙමෙය් නම් අනික් කට්ටියත් එක හදනවා research කරපු එකට කිසි ලාබයක් නැහැ..
    උදාහරණයක් විදියට saw palmetto (ගහක්) ඕකෙන් අවරුදු 100 ගානක ඉඳන් 5α reductase inhibitor එකක් විදියට තට්ටේ එන එකට, prostate gland එක enlarge වෙන එකට මින්ස්සු දහස් ගානක් ගොඩ ගිහින් තියනවා, කිසම known ලොකු side effect එකුත් නැහැ.. දැන් සමහර western doctors ල පවා recommend කරනවා.. nonprofit university කීපෙකින් karapu පොඩි research තියනවා බඩු වැඩ කියල ඔප්පු වෙලත් තියනවා..
    නමුත් තාම western medicine වල එක බේතක් විදියට් පිළිගන්නෙත් නැහැ මොකද කව්රුත් එකට හරි research එකක් කරන්න සල්ලි වියදම් කරන්නේ නැහැ මොකද ලාබයක් ගන්න බැරි නිසා. ඉතින් FDA approval නැහැ..
    මම දන්නා එකෙකුත් ලඟදි stage 4 පිළිකාවක් හම්බෙලා operations වලටම ලක්ෂ 150
    ඕන එත් බඩු බනිස් වෙන්න පුළුවන් කියල ලංකාවේ well known oncologist කෙනෙක් කියපු එකා දැන් පිලිකාව නැහැ කියල india යවල test ආපු report එක පෙන්නනවා කොහෙද දුර වෙදෙක් ලඟට ගිහින් හොඳ කරන්..
     
    Last edited:

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,013
    9,334
    113
    Microsoft
    පුතේ පිලිකා කියන්නේ සරලව immune system එකට attack කර ගන්න බැරි නිසා පවතින සය්ල..
    ඕව නැති කරන්න ලෝකේ ගොඩක් ගස් වැල් වෙනත් ක්‍රම තියනව නමුත් ඒවාට FDA approval ගන්න කව්රුත් million ගණන් වියදම් කරනේ නැහැ මොකද commercial rights ගන්න පුළුවන් බෙහෙතක් නෙමෙය් නම් අනික් කට්ටියත් එක හදනවා research කරපු එකට කිසි ලාබයක් නැහැ..
    උදාහරණයක් විදියට saw palmetto (ගහක්) ඕකෙන් අවරුදු 100 ගානක ඉඳන් 5α reductase inhibitor එකක් විදියට තට්ටේ එන එකට, prostate gland එක enlarge වෙන එකට මින්ස්සු දහස් ගානක් ගොඩ ගිහින් තියනවා, කිසම known ලොකු side effect එකුත් නැහැ.. දැන් සමහර western doctors ල පවා recommend කරනවා.. nonprofit university කීපෙකින් karapu පොඩි research තියනවා බඩු වැඩ කියල ඔප්පු වෙලත් තියනවා..
    නමුත් තාම western medicine වල එක බේතක් විදියට් පිළිගන්නෙත් නැහැ මොකද කව්රුත් එකට හරි research එකක් කරන්න සල්ලි වියදම් කරන්නේ නැහැ මොකද ලාබයක් ගන්න බැරි නිසා. ඉතින් FDA approval නැහැ..
    මම දන්නා එකෙකුත් ලඟදි stage 4 පිළිකාවක් හම්බෙලා operations වලටම ලක්ෂ 150
    ඕන එත් බඩු බනිස් වෙන්න පුළුවන් කියල ලංකාවේ well known oncologist කෙනෙක් කියපු එකා දැන් පිලිකාව නැහැ කියල india යවල ආපු report එක පෙන්නනවා කොහෙද දුර වෙදෙක් ලඟට ගිහින් හොඳ කරන්..
    indi neda me? :eek: