පිළිකාවට සිංහල වෙදකම

lankalk

Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    @lankalk - එහෙමද මට මතකයි කළු බණ්ඩාර දෙවි කියල ෆොටෝ එකක් එල්ලලා තිබ්බද කොහෙද.. පොරගෙ නම කපුරු බණ්ඩාර නේද?
    දෙවි කිවුවට යක්ෂ බලයක් (ඉලෙක්ට්‍රික් ෆෝස් එකක් - ගමන් කරන ඉලෙක්ට්‍රොන් වගේ), ආරුඩ නමක්.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,024
    10,592

    @Chemist

    එතන google map එකේ දේවාල කිහිපයක් පෙන්වනවා නේ , උඹල කියන හරිම එක මොකක්ද ?
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    @lankalk - අනේ මන්ද යකෙක්ද දෙවියෙක්ද කියල වැඩ නං සුපිරි. ජෝක් එහෙමත් කරනවා ඩයල් එක. බලං ඉද්දි පොඩි ළමයෙක්ව සනීප කරා බෝ ගහ යට තියං. ඕවා ඉතිං හැම තැනම කියල විකටයෙක් වෙන්න බැහැ. ඒ නිසා අහන උන්ට තැන කියනවා. කැමති උන් යයි අනිත් උන් හිනාවෙවී දිගටම ඉංග්‍රීසි බෙහෙත් ගයි ඒක උන්ගෙ කැමැත්ත.

    @hi.dushan - https://maps.app.goo.gl/gcVWGYVbxtRk9bFf7 ඔය හරියට ගිහිං කපුරු බණ්ඩාර කියල අහපං නොදන්නා කෙනෙක් නැහැ.
     
    ඔව්

    මේක ඇත්ත.කවදාවත් හැම තැනකටම කම්පීතරෙන් යන්න බෑ
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    හයියෝ පිටියේ අප්පු ඉන්න තිබ්බේ... මම දැක්කා මොකක්ද මන්දා විටමින් එකක් නැති උනාමලු පිළිකා හැදෙන්නේ..:shocked:
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    Unfortunately, 'කපුරු බණ්ඩා වෙද මහත්තයා' passed away this week. He was one of the greatest humans I have ever met. He had an incredible wealth of rare medical knowledge and he was both humble and funny.

    He helped every ill person in any way he could. He worked 3 days a week, treating about 200-300 people a day nonstop often without even taking time for his meals.

    He was truly one of the great minds I will never forget.
    ❤️
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    16,015
    9,343
    113
    Microsoft
    Unfortunately, 'කපුරු බණ්ඩා වෙද මහත්තයා' passed away this week. He was one of the greatest humans I have ever met. He had an incredible wealth of rare medical knowledge and he was both humble and funny.

    He helped every ill person in any way he could. He worked 3 days a week, treating about 200-300 people a day nonstop often without even taking time for his meals.

    He was truly one of the great minds I will never forget.
    ❤️
    ayyo. yanna hitiye:(
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,479
    3,048

    සිරාවට 🥲
     
    e wedakama digata karagena yanna wena kawuruwath nadda machan ? wedamahaththayage daruwek wath ?
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    @animation - මේ මාසෙ නං ගිහිං වැඩක් නැති වෙයි. මම ඊළඟ මාසෙ යනවා බලල කියන්නං තත්වෙ.

    @Naughty_kiththa - ඔව් බං

    @hi.dushan - වෙදකම කරගෙන යන්න නං ඉන්නව අයියයි පුතයිද කොහෙදෝ. ඒ දවස් වල කියල තියෙනවා මැරුණම කරගෙන යන්න කවුද ඉන්නවා කියල. මට මතක නැහැ හරියට. ඊලග මාසෙ වගෙ ගිහිං බලන්න ඕනෙ ඒ අය හරියට වැඩ කරනවද කියල. වෙදකම කරගෙන ගියාට ඒ අඩුව මකන්න නං බැරි වෙයි.
     
    බලලා update එකක් දාපන්.. මාත් යන්න හිටියේ 🥲
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,024
    10,592
    113
    @animation - මේ මාසෙ නං ගිහිං වැඩක් නැති වෙයි. මම ඊළඟ මාසෙ යනවා බලල කියන්නං තත්වෙ.

    @Naughty_kiththa - ඔව් බං

    @hi.dushan - වෙදකම කරගෙන යන්න නං ඉන්නව අයියයි පුතයිද කොහෙදෝ. ඒ දවස් වල කියල තියෙනවා මැරුණම කරගෙන යන්න කවුද ඉන්නවා කියල. මට මතක නැහැ හරියට. ඊලග මාසෙ වගෙ ගිහිං බලන්න ඕනෙ ඒ අය හරියට වැඩ කරනවද කියල. වෙදකම කරගෙන ගියාට ඒ අඩුව මකන්න නං බැරි වෙයි.
    monawa welada ban marilaa thiyenne wedamahaththaya ?
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    කපුරු බණ්ඩාර වෙද මහත්තයාගෙ අයිය වෙදකම කරගෙන යනවලු. මම ගියේ නැහැ තාම. ඒ ළඟ එකෙක්ට කියල කරඳ තෙල් බෝතලයක් ගෙන්න ගත්තා. වරං හම්බෙලාද කියල දන්නෙ නැහැ. ඒ කියන්නෙ බෙහෙත් කරාට කපුරු බණ්ඩාර වෙද මහත්තය වගෙ පේන/ සාස්තර/ දෝෂ කපන්න පුලුවන්ද කියල තාම දන්නෙ නැහැ.

    උඹලට දැන් හිතෙයි මේවා ජෝක් කියලා. කපුරු බණ්ඩාර වෙද මහත්තය මුලින් හම්බුනාම මට කිවුව අපේ වත්තේ නිදානයක් තියෙනවා කියලා. තැනත් හරියට කිවුව ගස් තියෙන තැන් එතැන තියන ගල් ගැන. නිදන් ආරක්ෂාවට බහිරවයෝ ගේ හරහා යන නිසා උඹලට දෝෂ ටිකක් වැඩි කිවුව. මම හිතුවේ ගොන් ආතල් එකක් කියල. ඊට පස්සෙ වෙද මහත්තය කිවුව උඹල ඉන්නෙ පට්ටිය වත්ත දේවාල ඉඩමක නේද කියල? නිදන් දෙක තුනක්ම තියෙනවා. අහ්හ් ඒ ඇති කියල නැවැත්තුව.

    ගෙදර ඇවිත් ආච්චිගෙන් අහල බලද්දී ඇත්තටම අපේ ඉඩම් වල ඉස්සර පට්ටිය වත්ත දේවාලය කියල එකක් තිබිලා. සාස්තර කියන එකෙක්ට නිදන් ගල් තියෙන තැන් ගෙස් කරාට එහෙම හරියටම අවුරුදු ගානකට කලින් තිබ්බ දේවාලයක නම කියන්න බැහැ. ආච්චි අපිට පොඩි කියනවා අපේ ගෙවල් වල සත්තු හදන්න බැරිලු මැදින් දෙවිවරු වඩින නිසා. ඒ කාලේ විස්වාස කරා. ලොකු වෙද්දී ජෝක් එකක් උනා. කිවුවත් වගේ බල්ලො 3න් දෙනෙක් ගෙනාව ඔක්කොම ටික කාලෙකින් මැරුණා. පොඩි වයසේදී නෙවෙ ලොකු වුනාට පස්සෙ.

    කථාවට සෙට් වෙන්න එහෙම සුපිරි පොර.