පිළිකා රෝහලට දානයක්--විස්තර දැනගන්න ඕන

Jul 2, 2016
20
4
0
පිළිකා රෝහලට දානයක්--විස්තර දැනගන්න ඕන

යාලුවෙනේ අපි යාලුවෝ ටිකක් එකතු වෙලා මහරගම පිලිකා රෝහලට දානයක් විදියට යෝගට් දෙන්න බැලුවේ..මේ දේ කරන්න ක්‍රියාවලියක් තියනවද කාගෙන්ද අවසර ගන්න ඕන කලින් මේ රෝහලට දාන දීලා තියන අය ඉන්නවා නම් විස්තර කියන්න
 
  • Like
Reactions: Hasantha125

NoMorePain

Member
Jun 28, 2016
213
47
0
යෝගට් දෙන්න බැරි වේවි
එක එක අයට එක එක කෑම අගුණයි
හොඳම වැඩේ කිරි වේලකට දායක වෙන එක
7500යි කිරි වේලකට ගත්තෙ ගිය මාර්තු මාසෙ, කිරියි බිස්කටුයිද කොහෙද
මම සල්ලි දුන්නට ඒ වෙලාවට යන්න ලැබුනේ නැහැ
උදේ වාහනේ එලවන් යද්දි අයින් කරන්න ගිහින් එහෙමම වාහනේ බල්ටියක් ගැහුවා පාරෙ අයිනට
පිනටද මන්දා සීරීමක්වත් උනේ නැහැ
 
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
මචන් තැඹිලි දෙන්න පුළුවන් කිසි අවුලක් නැ,
එහෙට කෝල් කරලා විස්තර දැනගෙන යන්න
වෙලාවක් දාගෙන.
බුදු සරණයි
 

MindTalk

Member
Jun 11, 2016
162
41
0
2014 wala karapu thambili danayak..
HTML:
http://www.facebook.com/Friends-In-Charity-787506727937589/?fref=nf
 

asknrk

Well-known member
  • Feb 10, 2007
    2,854
    800
    113
    @Thusithaya
    මචං මමත් දුන්නා සීවලි හාමුදුරැවොට ගිහිල්ලා කතා කරන්න රෝහලේ වම් පැත්තට තියෙන පාරේ මිටර් 50 ක් විතර දුරින් ආවාසේ තියෙන්නෙ හාමුදුරැවෝ තමයි මේ දේවල් මුලික වේලා කරන්නෙ හාමුදුරැවො කියයි මොනවද දිය යුත්තෙ නොදිය යුත්තෙ කියලා
     

    LizzyB

    Member
    Aug 18, 2014
    107
    17
    0
    Live in Dreamland
    තැඹිලි තමයි ගොඩක් වෙලාවට දෙන්නේ. ඒ ලෙඩ්ඩුන්ට දෙන treatment හෙන සැරයි. ඒ හින්ද ඇග නිවෙන්න තැඹිලි තමයි ගොඩක් දෙන්නේ. hospital එකේ වැඩ කරන doctor කෙනෙක්ගෙන් හරි nurse කෙනෙක්ගෙන් හරි අහල බලන්න.