මඤ්ඤොක්කා ගැලවීමේදී (අල නොකැඩීමට) සමහර වගාකරුවෝ පස බුරුල්වීමට පසට වල්නාශක (ග්‍රැමක්සොන්) යොදයි. මහපරිමාන වගාකරුවන් මෙය සිදුකරයි. එමනිසා මේ පිලිබඳව වගකිවයුත්තන්ගේ අවධානය යොමුවිය යුතුයි.නැත්නම් මඤ්ඤොක්කා සමග වස ආහාරයට ගැනීමට සිදුවේ. මා මෙය සඳහන්කලේ ඔබ මේ ගැනත් දැනුවත්වියයුතු නිසයි.
Last edited:




