පිළිකා සඳහා මා අත්දුටු ඖෂධය

SimonRiley

Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    දැනුවත් කරට පිං. සදා සුවය ප්‍රර්ථනා කරනවා. හැබැයි අද ගොඩක් කඩ වල Mannjokka තියනවා බෙහෙත් ගහපු එක. අර හෙන පට්ට සයිස් අල ගන්න එපා. මොකද මන් ගෙදර වැව්වා එච්චර ලොකු උනේ නා. හෙන ලොකු ඒවාට බෙහෙත් ගහනවා ඇති. ටිකක් ප්‍රමාණයෙන් කුඩා එක ගන්න. මේකේ සත්‍ය අසත්‍ය තව දන්නේ නෑ. මම අහල තියනවා මෙහෙම කේස් එකක්
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    Mama me doctorwa hondatama dannawa bnz...
    Meya Ape family ENT Doctor...
    Awurudu gaanak thisse danna doctor kenek meya...

    Dan nam godak wayasai..

    Meya persomally apita kiwwa oya kathawama...
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    කොහොමහරි මේ පණිවිඩ‍ය සමාජ‍යට ගි‍ය එකත්, එක ලෙඩෙක් හරි මේකෙන් ගොඩගි‍යොත් ලොකු දෙ‍යක්. ඒ පින ඔ‍ය හැමෝටම ලැබේවා !!
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,280
    4,641
    113
    oka weda karan na.. tried 2 years. it depends on location and complications. cancer spread wena speed eka wadi oken wena gune ta wada. early stage hoyagatot oken try karala balanna

    but remeber, oyata 5 years inna puluwan nam 2years walin oken marennat puluwan. you become a test subject