පිළිතුරක් අවශ්‍යව ඇත...

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
පිළිතුරක් අවශ්‍යව ඇත...

PilithurakAwashyawaAtha.jpg

විශේෂ ස්තුතිය - පසුබිම නිර්මාණය කරදුන් iLynx
 
Last edited:
  • Like
Reactions: GihanFX and m3pium

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ඇස් කන් වසා බිහිරන් අන්ධයින් සේ සිටින්නන්ට දෙවරක් සිතා බලන්නට කල ඉඟියක්...

කාලීන තේමාවක් ඉතා සරලව සිතට වදින සේ රචනා කිරීම තුලින් ඔබේ නිසඟ කුසලතාවය අපුරුවට පසක් කොට තිබේ...

සමාජ අනුභුතීන්ගේ කතා කල යුතු විවිධ විෂමතාවයන් හා හැඩතලයන් නිර්මානවලට හසු කර ගැනීමට මැලිකමක් දක්වනා තරුන නිර්මාන කරුවන් සිටිනා අද දවසේ මෙය නියඟෙට වට වර්ෂාවක් වැනිය...

දිගටම ලියන්න..ඔබට ජය!!
 
Jan 15, 2009
9,238
368
0
me yana widiyata digatama giyoth kashyapa giya magawath yanna wenne ne ..eka sure...
arthawath kalochitha nirmanayak.
Digatama Liyamu
Suba Pathum!
 
බොහොම ස්තුතියි මේ කරන දිරිගැන්වීම් වලට
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
me yana widiyata digatama giyoth kashyapa giya magawath yanna wenne ne ..eka sure...
arthawath kalochitha nirmanayak.
Digatama Liyamu
Suba Pathum!
:lol: බොහොම ස්තුතියි සදුන් අයියෙ........ ඒ කතාවත් ඇත්ත. ඒ අතින් සිංහයට වඩා කාශ්‍යප වාසනාවන්තද මන්ද?
 
Similar threads