පිළියන්දල අවටින් ගෙයක්

Audit

Junior member
  • Mar 8, 2012
    222
    14
    18
    පිළියන්දල අවටින් ගෙයක්

    Family (hus/wife & son) එකකට ඉන්න ගෙයක් රෙන්ට් එකට දෙන කෙනෙක් එන්නාව නම් කියන්නකෝ...
    එහෙම තැනක් දන්නා කෙනෙක් හරි ඉන්නවා නම් උදව් කරන්න