මේ පන්සල ඒ තරම් ලොකු නැ.හැබැයි මේ පන්සලේ ලංකාවේ 3වෙනි හෝ දෙවැනි. ලොකුම බුදු පිළිමයක් තියනවා.තව මොනාද දැනගන්න ඕන?


රැවුල ගිනි අරන් ඉන්න වෙලා සුරුට්ටු පත්තු කරන්න එන්න එපා බන්, උදවු කරපන්.පොඩි එකාගේ වැඩේ තාම කරගන්න බැරි උන..![]()

hari macho mama dannawane umba gana.. wade kenek bara gaththa.heta wenakota thorathurak labayi..thanks sup ekata..මොකද්ද කෙරෙන්න ඕන බන් ? මම ගිහිල්ල හරි බලන්නම් කොහුවල ඉඳල ළඟනේ ? මොකද්ද පොඩ්ඩාගේ සීන් එක උඹ මට කිව්වද ?![]()
මමත් එහෙට පොඩ්ඩක් මෙහෙන්![]()


මේ ලමයගෙන් අහගන්න පුලුවන්..මේ පන්සල ඒ තරම් ලොකු නැ.හැබැයි මේ පන්සලේ ලංකාවේ 3වෙනි හෝ දෙවැනි. ලොකුම බුදු පිළිමයක් තියනවා.තව මොනාද දැනගන්න ඕන?

ඒ කලින් බන් දැන් වෙනස් කරන්න වෙනවාඅහ් අර කන්ද උඩ ලොවි ගහේ නේ
කුබුර එහා පැත්තේ ලොවි ගාහේ කියල 
මම දැක්ක විදියට නම් මෙහෙන් අරන් යන්න බලල්ලු නෑ බන්
අයෙත් අහල තෝ අර බළලෙක් වත් ගේන්න හොඳ නැති පළාතේ නේද ??![]()
වැඩියෙන් ඉන්නවා නම් මටත් එකෙක් 
සිරාවට හිටිය එවුන් ටිකත් ඔය බයිලෙ ගගහා අරන් ගිහිල්ලාඒ කලින් බන් දැන් වෙනස් කරන්න වෙනවාකුබුර එහා පැත්තේ ලොවි ගාහේ කියල
මම දැක්ක විදියට නම් මෙහෙන් අරන් යන්න බලල්ලු නෑ බන්වැඩියෙන් ඉන්නවා නම් මටත් එකෙක්
![]()

ඒක නේ බන් කියන්නේසිරාවට හිටිය එවුන් ටිකත් ඔය බයිලෙ ගගහා අරන් ගිහිල්ලා
දැන් පා පහරක් දෙන්න වත් එකෙක් නෑ 

අපේ ගයිය පිළියන්දල gayendra9*9

nathuwa bn , gaiya tanmai Piliyandala run karanne..![]()

සිරාවට හිටිය එවුන් ටිකත් ඔය බයිලෙ ගගහා අරන් ගිහිල්ලා
eyawa meet wenna yanne oya road eke thama issaraඅඩෝ මගේ නෑදෑයෝ ඉන්නව පිලියන්දල , උන්ගේ ගෙදරත් පූසෝ හෙනට බන් , ගෙදර උනුත් නෙමේ , කොහෙන් එනවද මන්ද..
හැබැයි සිරා

