පිළියන්දල ගනේවත්ත දේවාලයට ගිහින් තියෙනවා ද

battiya

Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    පිළියන්දල ගනේවත්ත දේවාලයට ගිහින් තියෙන අය ඉන්නවද?

    මෙතන හාස්කම් තියෙනවා කියලා කෙනෙක් කිව්වා. ගිහින් තියන අය ඉන්නවද
    IMG_20210212_114820.jpg
     
    • Like
    Reactions: SLKolla2020

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    රුපියලක් අතේ තියාගෙන අතුරුදහන් කරල පෙන්වන්නද
     
    • Haha
    Reactions: Solo Rider

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ඔව්. භීෂණේ කරපු ගාමිණී ලොකුගේලත් තාම මන්ත්රිලා වෙලා ඉන්නෙත් ඔය හාස්කම් හින්ද තමයි.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,393
    12,672
    113
    Piliyandala
    Othanata gihilla athi 10 paaratakata wadaa.... ammath ekkagena...පොඩි දවස් වල..


    පූජා තියල තියෙනවා ඒකාලේ නම්.... ලඟකදී ඕක ලඟින් ගියා දැන් නම් ගොඩක් දියුණු පාටයි

    ගම්මදුවක් එහෙම කරනවා අවුරුද්දක් පාසා

    වෙන නම් කියන්න දෙයක් දන්නේ නැහැ...
     
    • Like
    Reactions: SLKolla2020

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,263
    5,688
    113
    හාස්කම් තියනවා කියලා කිව්වා නම්, ඌට අනිවා.. හිස්ටීරියා හෝ භීන්නෝන්මාදය කියන මානසික රෝග ලක්ෂන තියෙන්න පුලුවන්. 😁
     
    • Haha
    Reactions: Solo Rider

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    issaranam othana haskam thibbalu adurana aya gihin thiyenawa..dannan business ekak yanne...miriswatta pass kalama issara thawa ekak thibba..ekath maara famous oya hariye...Gotath enawa , place eka hariyatama mathaka nah bn...Gota awata passe supiriyatama hadala thiyenne eh pathama dan
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    issaranam othana haskam thibbalu adurana aya gihin thiyenawa..dannan business ekak yanne...miriswatta pass kalama issara thawa ekak thibba..ekath maara famous oya hariye...Gotath enawa , place eka hariyatama mathaka nah bn...Gota awata passe supiriyatama hadala thiyenne eh pathama dan
    gota labbak haduva.piliyandala haduve mamai siri nal de mel kiyana MP .api denna ekathu vela plan karala piliyandala develop kare 2015 idan